2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ

මචං සිරාවටම කියන්නේ
කෙල්ලෝ පැරසිටමෝල්(පැනඩෝල්)බොනවා කියන්නේ අන්තිම අවධානම් වැඩක් (ඔසප් කාලෙට හෝ වෙනත් ලෙඩකට)...
පැනඩෝල් බොනවා කියන්නේ දරු සම්පත් ලැබෙන්න තියන අවස්ථාවන් එකින් එක් අඩුවෙනවා කියන එක
ඒ නිසා උඹලගේ කෙල්ලොන්ට/නංගිලාට හෝ වෙනත් ඕනෙම ගෑණු කෙනෙක්ට පැනඩෝල් බොන්න දෙන්න එපා...
ඉදලා හිටලා බැරිම තැන එකක් ගත්තට වැඩි අවුලක් නෑ
ඒ ඇරෙන්න කවදාවත් පැනඩෝල් බොන්න දෙන්න එපා....විශේෂයෙන්ම ඔසප් කාලෙට

දැනුවත් කරාට ස්තුති.