FORMULA 1 GRAND PRIX DE MONACO 2013

Formula 1 Grand Prix කියන්නෙ ලෝක ප්‍රසිද්ද පෝමිඋලා රේස් එකක්.
ඉතින් මට උන කැ කො‍ටු කො‍ටු වැඩක් කියන්නත් එක්ක මේක දාන්න හිතුන:frown:
d13brn3365.jpg


මාස ගානකට කලින් ඉදන් රේස් එක තියන පාර දෙපැත්තෙ තඩි යකඩ වැටවල්.
යකඩ දැල් ගහල ලකේට හැදුවත් කියහල්ලකො.:cool:
ඉතින් මමත් ඒ වැටක් අයිනට වෙලා. කන් දෙකත් වහගෙන.
දෙයියනේ කියල ලයූ පෝමිඋලා රේස් එකක් බලන්න උන්න කියහන්කො.:D
ඕක ඉතින් වීඩියෝ කෑල්ලක් එහෙම කොරල කිරියට එහෙම දාන්න උන්නෙ.;)

ඕං අද ගෙදර ඉන්න නෑ පෝමිඋලා වල සද්දෙ.:baffled:
මමත් ගියා ඉතින් රේස් එක බලන්න කියල.:cool:
එක තැනකට යද්දි එතන බැරියල් දාල වහල.:oo:
තව තැනකට ගියා. එතනත් ගොබලයො හතර දෙනෙක් ඉදන් කාටවත් යන්න දෙන්නෙ නැ.:baffled:
ඔහොම ඔහොම හතරපස් පොලකට ගියා කියහල්ලකො.

රජාගෙ අම්මට හු කො‍ටු කො‍ටු, මේ ඔ‍ටුව රේස් එක බලන්න එක තැනක්වත් ඉතුරුකරල නැහැනොවැයි.:frown:
සේරම යකඩ දැල් වලට බෝඩ් ගහල වහල කියහල්ලකො.:angry:
මමත් ඇරියෙ නෑ. මම ඒ කැසිනෝ එක හරියෙ සොප් එකකට රින්ගල
ඒකෙ අනිත් පැත්තෙන් එලියට ඇවිත් රේස් එක බලන්ට යන්න හැදුව.:cool:

මොන බලනවද කැ කො‍ටු කො‍ටු මූසලයො දෙන්නෙක් බෙල්ලෙත් මොනාදෝ අටමගලයක් එල්ලගෙන එතන ඉන්නව දොර‍ටුපාලයො දෙන්නෙක් වගේ,:growl:
මම ඉතින් දුක සේ එන ගමන් එතන දාල තියන ටොයිස් බඩු කඩේකටත් ගිහින්
පෝමිඋලා රේස් එක බලන්න බැරිඋන සෝකෙට ටොයිස් කාර් එකකුත් අරන් ගෙදර ආව,:sorry:
ඕකයි එතකොට මට උන සිද්දිය:(
---------------------------------------------------------------------------------
මේං රේස් එකේ සිද්දිය
ded1323my81.jpg


මේ තියෙනෙන් රේස් එක යන පාර.:yes:
91270266.jpg

ට්‍රැක් එකේ දුර කිලෝ මීටර 3.34ක් වෙනව. රේස් එක ඉවර කරන්න මේ ට්‍රැක් එකේ වට 78ක් යන්න ඕන.:yes: ඒ කියන්නෙ රේස් එක ඉවරවෙද්දි සම්පූර්ණ දුර
කිලෝ මීටර 260.52ක් යන්න ඕන.:dull:

මේක මෙන්න මේ මේ විදිහට ඉදගෙන බලන්නනම් එක දවසකට ටිකට්‍ටුව €65 කට වගේ තමා මේ අය දෙන්නෙ. :rolleyes:ඒ කියන්නෙ රුපියල් වලින්නම් 10,000 විතර කියහල්ලකෝ. ඕක තමා අඩුම ටිකට්‍ටුව:baffled:
1009211986.jpg

ඊලගට ඔහොම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ ලංවෙලා
මේක හරියට පේන මානෙක ඉදන් බලන්න ඕනනම් €500 ක් විතර වියදම් කරන්න වෙනව.
ඒ කියන්නෙ රුපියල් 80,000 විතර තමා...:shocked: වැඩිය නෑ,.
ඒ ගාන දුන්නත් බලන්න පුලුවන් මේං මෙහෙම:dull:
1005411874.jpg

මෙතන ඉදන් බැලුවත් ඒ කාර් එන ඒමට රූන් ගාල ඔතනින් යනව,:oo:
යන වේගෙට අඩුමගානෙ කාර් එකේ රෝද කීයක් තියනවද කියලවත් ගැනගන්න වෙලාවක් නෑ.:P අයියෝ සල්ලි.:baffled:
රේස් එක 26 වෙනිද තමා අහවර වෙන්නෙ. මේං මෙහෙම
1002911804.jpg

1002511787.jpg

ශපාන් එකේ ඉදන් බලන්න ආසනම් ඒ අයට වියදම් කරන්න වෙන්නෙ පොඩී ගානක්:cool:
අන්න ඒ අයටත් සෙනසුරාද ඉරිදට විශේෂ ටිකට්‍ටුවක් තියනව.:yes:
කට්ටිය ඉන්න තැනක හයියෙන් අල්ලගෙන ගාන බලහල්ල.
ඒ ටිකට්‍ටුවක් € 4,865 යි සත 18
යි... රුපියල් වලින්නම් අවම වශයෙන් රුපියල් 7,78,000 විතර වෙනව.:angry::angry::angry::angry: ඕං ඉතින් හිතාගනිල්ලකො රේස් එකේ තරම. :angry::angry::angry:

තව විස්තර ඕනෙ නැහෙනෙ. පහල තියන පොටෝ කෑලි ටිකත් බලාගෙන ටටා එකක් දාගෙන යන්ඩලකෝ.;)
කෑලි කියද්දි මතක් උනේ.:oo:
මේ කෙල්ලොන්ගෙ නැහැදිච්ච කම කියන්නේ...:dull:
මම දැන් යද්දි මුන් transparent ඇදුම් ඇදගෙන රේස් එක බලන්න යනවනෙ.:angry:
හා හිතල බලහල්ලකො ඕව දකිනව කාර් එකේ ඩයිවර් අයියල.
:dull:
මොකෝ වෙන්නෙ. හා මොකෝ වෙන්නෙ.:frown:
මුන්වනම් හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ.:growl:
හෙට වෙසක් කියලවත් පොඩ්ඩක් හිතන්න එපැයි:eek:

ded1323my84.jpg

dne1323my01.jpg

ddr1323my071.jpg

dch1323my52.jpg

dpl1323my107.jpg

dms1323my0123.jpg

dms1323my0120.jpg

dms1323my01398.jpg


නිමි.
 
  • Like
Reactions: Thilantdm

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    elaga F1 race eka balanna mehe enna, no problem ticket nam eganama tamai, firday, saturday and race day, tikak saddai nam tamai, but ear plug aragene enna,
     
    උඹ පව් සහෝ.. වේදනායි.. :(
    ළිඳේ පැන්නෙ නැද්ද..?
    ඒකත් මගෙම කරුමෙද කොහෙද බං.
    2.gif
    මෙහේ බේතකටවත් පනින්න කියල ලිදක් නැහැනෙ:sorry:
    1jIPVeb.gif

    tv eke denne 25,26 witarai neh ayi ada idan:dull:
    රේස් එක 23 ඉදන් 26 වෙනකම් තියනව බං:dull:

    hafoi ubata una dee :D :D
    eknma thnkz share kalata rep++
    2.gif
    2.gif
    2.gif

    Yako atha langa indalath yanna bari unane aththata :frown::dull::(
    ඒකනෙ බං.:dull: කටට ගත්තු බත් කට ගිලගන්න වාසනාවක් නැහැනෙ:(

    eka nemei danui dakke umbath Monaco da inne? :oo:
    :yes::yes::yes:
    elaga F1 race eka balanna mehe enna, no problem ticket nam eganama tamai, firday, saturday and race day, tikak saddai nam tamai, but ear plug aragene enna,
    ඔච්චර ගනන් දීල ටිකට් අරන් අහවල් එකකටද බං ඕක බලන්නෙ.:baffled: ඒ සල්ලි වලට ලංකාවෙන් පොඩි ඉඩම් කෑල්ලක් අරන් දාන්න පුලුවන්නෙ.:dull:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මේ කෙල්ලොන්ගෙ නැහැදිච්ච කම කියන්නේ...:dull:
    මම දැන් යද්දි මුන් transparent ඇදුම් ඇදගෙන රේස් එක බලන්න යනවනෙ.:angry:
    uba ma akkal ga photo tikaka gatta nadda ban :P
     
    patta ban ;)
    f1 eka ubata balnna bari unada ban
    මොන බලනවද බං.:baffled: Audio විතරයි,:dull: Video නෑ:frown:
    uba ma akkal ga photo tikaka gatta nadda ban :P

    එහෙම කරන එක නිකන් මොකද්ද මොකද්ද වගේ නේද බං :rolleyes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;15022858 said:
    මොන බලනවද බං.:baffled: Audio විතරයි,:dull: Video නෑ:frown:


    එහෙම කරන එක නිකන් මොකද්ද මොකද්ද වගේ නේද බං :rolleyes:
    aprada ban balanna bari una eka:rolleyes::rolleyes::rolleyes::dull: