What Is Your Dream Place, You Want To Visit Someday....???
මටත් කලින්, මෙහෙමයි කියලා Place එකක් තිබුනේ නෑ. හැබැයි අද මේ පින්තුරේ දැක්කා.
මට සිරාවටම හිතුනා කවදාමහරි මෙතනට යන්න ඕන කියලා



.
Gásadalur Village in the Faroe Islands
ඔයගොල්ලන්ගේ හිත් වලත් ඇතිනේ, මේ වගේ යන්න ඕන කියලා තැන්, ඒවාත් දාන්නකෝ බලන්න
.යන්න බැරි වෙයිද පුලුවන් වෙයිද කියලා හිතන්න එපා
.හිතේ තියෙන තැන දාන්න
.හැමදාම එකම විදිහට ඉන්නේ නෑනේ අපිත්


,,, කවදාහරි දවසක ඒ තැනට යන්න Chance එකක් එන්නත් පුලුවන්

.




