2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 24, 2013 #144 හිතට දැනෙන සින්දුවක්......
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 24, 2013 #146 මේක මහ කුරිරු ලෝකයක් ..... මනුස්සයෝ අතර වැඩිමනක් ඉන්නේ මනුස්ස වෙස් ගත් අමනුස්සයෝ ..... මෙහෙම ගියොත් ලංකාවේ මිනිස්සුත් මස් පෙරාගෙන යක්ෂයෝ වගේ ජීවත් වෙන ගෝත්‍ර ජාතියක් වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ
මේක මහ කුරිරු ලෝකයක් ..... මනුස්සයෝ අතර වැඩිමනක් ඉන්නේ මනුස්ස වෙස් ගත් අමනුස්සයෝ ..... මෙහෙම ගියොත් ලංකාවේ මිනිස්සුත් මස් පෙරාගෙන යක්ෂයෝ වගේ ජීවත් වෙන ගෝත්‍ර ජාතියක් වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere May 24, 2013 #150 CuteBaby said: kiyannema na.. Click to expand...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ May 24, 2013 #151 Rex921 said: ඇයි මොකද වුනේ..... Click to expand... රැලි දාන්න ගිහින් කෙලවගත්තේ, පැති දෙකක රැලි එලටම ආවා, අනිත් පැති දෙක කොටවුනා. එත් එක්කම මානසිකවත් වැටුනා.
Rex921 said: ඇයි මොකද වුනේ..... Click to expand... රැලි දාන්න ගිහින් කෙලවගත්තේ, පැති දෙකක රැලි එලටම ආවා, අනිත් පැති දෙක කොටවුනා. එත් එක්කම මානසිකවත් වැටුනා.
CuteBaby Well-known member Jan 8, 2013 6,073 494 113 Rashee's Heart May 24, 2013 #152 Supun. said: Click to expand...
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere May 24, 2013 #153 Hashan dis said: Click to expand... නියම ෆොටෝ එක , මෙහෙට හඳ පේන්නෙ නෑ. වහිනවා
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 24, 2013 #154 Ereshaz77 said: පට්ට ලස්සනයි.. Click to expand...
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere May 24, 2013 #155 U_knw_me said: මේක මහ කුරිරු ලෝකයක් ..... මනුස්සයෝ අතර වැඩිමනක් ඉන්නේ මනුස්ස වෙස් ගත් අමනුස්සයෝ ..... මෙහෙම ගියොත් ලංකාවේ මිනිස්සුත් මස් පෙරාගෙන යක්ෂයෝ වගේ ජීවත් වෙන ගෝත්‍ර ජාතියක් වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ Click to expand...
U_knw_me said: මේක මහ කුරිරු ලෝකයක් ..... මනුස්සයෝ අතර වැඩිමනක් ඉන්නේ මනුස්ස වෙස් ගත් අමනුස්සයෝ ..... මෙහෙම ගියොත් ලංකාවේ මිනිස්සුත් මස් පෙරාගෙන යක්ෂයෝ වගේ ජීවත් වෙන ගෝත්‍ර ජාතියක් වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 24, 2013 #156 මොබිටෙල් එකට වෙසක් දවසට වත් connection එක හරියට දෙන්න බැරි හැටි.......
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W May 24, 2013 #158 කරුණා කර එළකිරි ඩොට් කොම් යයි ලියූ කොල කැබැල්ලක් හසු වන සේ ෆොටෝ එක ලබාගන්න.
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 24, 2013 #159 Hashan dis said: Click to expand... හඳ පායලා වගේ
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere May 24, 2013 #160 මෙහෙට වහිනවා, වෙසක් බලන්න යන්න බෑ