ඉතින් බන් රැලි කපන්න කලින් දිග සමානද කියලා බැලුවේ නැද්ද......![]()
ඔබ සැමට දම් සිසිලෙන් සිත නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
නියම ෆොටෝ එක, මෙහෙට හඳ පේන්නෙ නෑ. වහිනවා![]()
![]()


අපරාදේ.....මම කරන්න ගියේ බෞද්ධ කොඩියේ පාට 5 තිරු කපලා එක ලග අලවල, කොහොම හරි දෙවනි පාර කපන්න සෙට් කරගද්දී size එක වෙනස් වෙලා.




nae nae ape pansalata yanna bariwuane gihina aweඋඹ වෙසක් බලන්න ගියාද......![]()
