පාට දෙකකින් රැලි අලවන්න තිබුනේ...... චාම් උනාට ඒක ලස්සනයි......![]()
මමත් අද තනියම ගෙදර chocolate icecream දන්සලක් දැම්ම ....![]()
අර විසිල් ගහන අංකල්ටවත් ටිකක් දීල කන්න 
මමත් අද තනියම ගෙදර chocolate icecream දන්සලක් දැම්ම ....![]()

vanilla naddamama eka parayiමම නම් සිරිපාදේ ගිහින් තියනවා.....තුන් පාරක්.....![]()