2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මම කැපෙනවා මචංලා,
මචං rocat90 උබේ පලවෙනි ෂෝ එකනම් අහන්න බැරි වුන එක ගැන නම් දුකයි.
නියෙමටම කරගෙන යමං ,

කට්ටියටම සුභ රාත්රියක් .

පින්බර වෙසක් මංගල්යක් වේවා,

එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි.

පින්බර වෙසක් මංගල්යක් වේවා :cool:
 
මම කැපෙනවා මචංලා,
මචං rocat90 උබේ පලවෙනි ෂෝ එකනම් අහන්න බැරි වුන එක ගැන නම් දුකයි.
නියෙමටම කරගෙන යමං ,

කට්ටියටම සුභ රාත්රියක් .

පින්බර වෙසක් මංගල්යක් වේවා,

එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි.

good night....:D
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නුඩ්ල්ස් දන්සලෙදි රතුපාට බල්වුස් එකයි අගල් 4ක් විතර දිග ටයිඩ් සායක් ඇදන් හිටපු අඩි 6ක් විතර උස නංගි දැකලා :rofl:
මම සිල් බිඳගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා:P පුලුවන් නම් ඔය සින්දුව දෙන්න:rolleyes:

ජයවේවා
11.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;15025488 said:
කකුල් දෙකක් තියෙද්දී මගුලටද එකෙන් හිටගන්නෙ :baffled:
මගුලට නෙමෙයි ..... බීලද බලන්න :P:P:P
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මම කැපෙනවා මචංලා,
මචං rocat90 උබේ පලවෙනි ෂෝ එකනම් අහන්න බැරි වුන එක ගැන නම් දුකයි.
නියෙමටම කරගෙන යමං ,

කට්ටියටම සුභ රාත්රියක් .

පින්බර වෙසක් මංගල්යක් වේවා,

එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි.
good-night-1607.gif