2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අයියෝ මානසිකව වැ‍ටුණා...
    2.gif
    2.gif

    මට Cake ඕනේ ගෙනත් දේවිද...
    දන්නේ නෑ..
    :oo::oo::oo::oo:
    මම අහන්නේ එළකිරි.රේඩීයෝ....
    :rolleyes::rolleyes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අන්න ඉස්ටයිලා අපේ ගෙවල් පැත්තේ දන්සලක් ලග විරිදු කිය කිය හිගා කනවා :angry::angry:

    අතේ පැල වෙන බොරු කියන්න එපා බං. ඔය ඉන්නේ යස අගේට ත්‍රෙඩ් එකේ පොස්ට් දදා :angry::angry:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හුටා !!!
    මට ඒ එක්කම හිතුනා..
    "කමක් නෑ...අපි Skolen පැනලා යමු කියලා"
    මල මඟුලයි..principal ta mattu

    8.gif
    8.gif