ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    දකුණු පැත්තේ සයිඩ් එකේ බුවාට බබා හම්බුවෙන්න වගේ...:lol::lol::lol: මාස කීයද...??:rofl::rofl::rofl: යකෝ මුන් මේ හද්ද පොඩි එවුන් ටිකක්නේ බං.. :baffled::baffled::baffled: වමේ ඉඳන් දෙවනියට ඉන්න කලු කැත උස හාදයා :lol::lol::lol: අත් දෙකත් බැඳන් වමේ ගැම්මේන් ඉන්න එකාට ජැක් එකක් ගහගෙන:rofl::rofl::rofl: .. වනචර හැත්තක් මුන් නම්.....:baffled::baffled::baffled:

    lol ban
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    funny-gif-man-jump-out-the-window.gif

    විහිලු නෙමෙයි බං.. සිරාවට කිව්වේ බඩ වැඩියි... අඩු කරගනින් ඕක... :angry::angry::angry:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උඹලා ලිඳේ තමයි.... :rofl: :rofl:

    අපිත් ෆිල්ම් කට්ටක් බලන්න ගිහින් දාන්නන්.... :P :P

    එහෙනම් film hall එකට යද්දීවත් හොර හිත නැතුව tickets අරන් පලයන්...... :lol:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    kawda bola rilaw????:angry::angry::angry::angry:

    uabala tama :P

    රිදුනද පුටේ :P:P තොපි දැම්මොත් තොපිට දාන්න වෙන්නේ හෙළුවෙන් ඉන්න පින්තූර ටිකක්. හොරු සමඟ හෙලුවෙන් :lol::lol:

    den katada ridila tiyenne lol :rofl::rofl:

    :rofl: :rofl: :rofl:

    අපි හැන්ඩ්සම් කොල්ලෝ නිසා දාන්නේ කපන්නේ කොටන්නේ නැතුව බොල :P :P :rofl:

    උඹලා ලිඳේ තමයි.... :rofl: :rofl:

    අපිත් ෆිල්ම් කට්ටක් බලන්න ගිහින් දාන්නන්.... :P :P
    11.gif
    11.gif
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එහෙනම් film hall එකට යද්දීවත් හොර හිත නැතුව tickets අරන් පලයන්...... :lol:

    Fury ekka gihin ubalath Lag wewida Film eka beluwe:P
    3D film ekak Lag wewi blanakota kohomnada :baffled:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    විහිලු නෙමෙයි බං.. සිරාවට කිව්වේ බඩ වැඩියි... අඩු කරගනින් ඕක... :angry::angry::angry:

    අනේ අම්මප මගේ ජීවිත කාලෙටම අහපු බලු කතා ටික අද තමයි ඇහුවේ :( කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ හෙළුවෙන් හිටෙව්වා වගේ කුජිත හැඟීමක් මට දැනෙන්නේ :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පලයල්ලා. ඔන්න අපි Start එක අරන් දුන්නා:P:P දැන් අනිත් එවුනුත් කොහොම කොහොම හරි සෙට් වියල්ලා :cool::cool:
    එල එල :P :D

    එහෙනම් film hall එකට යද්දීවත් හොර හිත නැතුව tickets අරන් පලයන්...... :lol:
    උඹල ටිකට් නැතුවද ඇතුලට රිංගුවේ :eek: :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    Fury ekka gihin ubalath Lag wewida Film eka beluwe:P
    3D film ekak Lag wewi blanakota kohomnada :baffled:

    හොරු එක්ක බලනවා වගේ නෙමෙයි. පට්ට. තොපි ඒකේ තියෙන 3D glasses එහෙම උස්සනවා නෙමෙයි. :angry::angry:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    විහිලු නෙමෙයි බං.. සිරාවට කිව්වේ බඩ වැඩියි... අඩු කරගනින් ඕක... :angry::angry::angry:

    ow ban aye gym yannoone :dull: tika dawasak nogiyaama ehemama nawathuna eka.. dan kammali yanna :oo: me balu katha tika dakkama danma yanna hithuna :baffled:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අනේ අම්මප මගේ ජීවිත කාලෙටම අහපු බලු කතා ටික අද තමයි ඇහුවේ :P:oo: කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ හෙළුවෙන් හිටෙව්වා වගේ කුජිත හැඟීමක් මට දැනෙන්නේ :dull:
    :baffled::P

    tournament ekata moko une ?

    pappa baye hengenwa:angry:

    mokada den MTA eka pette enne nette
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Fury ekka gihin ubalath Lag wewida Film eka beluwe:P
    3D film ekak Lag wewi blanakota kohomnada :baffled:
    lag vunath nathath api legal vidihata tickets aran giya.... :P:P

    අනේ අම්මප මගේ ජීවිත කාලෙටම අහපු බලු කතා ටික අද තමයි ඇහුවේ :( කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ හෙළුවෙන් හිටෙව්වා වගේ කුජිත හැඟීමක් මට දැනෙන්නේ :dull:
    හොද වැඩේ බඩ ගෙඩියට :P:P
     
    Status
    Not open for further replies.