2013 May 27 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar386196_8.gif
     
    පූස්;15042654 said:

    සැකය....
    සැකය කියන්නෙ නරක දෙයක් නෙමේ. එකත් හරියට හොඳ සහ නරක වගේ.
    සැකය වෙලාවකට හොඳ වෙන්නත් පුළුවන්.
    ඒ වගේම වෙලාවකට නරක වෙන්නත් පුළුවන්.
    උඹ කිව්ව වගේ සැකය සැකයක් විදියට තියා නොගෙන ඒ දේ ගැන ඒ කෙනා ගැන කතා කරන්න ඕනේ.
    ඒ වගේම 100% විශ්වාස කළහැකි ක්‍රම වලින් ඒ දෙය හරිද වැරදිද කියල හොයල බලන්න ඕනේ.
    මෙන්න මෙතන තමා කෙලවෙන්නේ.:oo:
    හැබැයි ඒ කෙනාගෙ හිත රිදෙන්න නෙමේ.
    මෙහෙම උනාම අනාථයි :dull:
    මොකද ඒ කෙනා අහිංසක නම් ඔයා එයා ගැන සැක කරනව කියල ඔයාගෙන් ඇරෙන්න වෙන ක්‍රමේකින් දැනගත්තොත් එයා ලොකු කලකිරීමකට lak වෙනවා. මිනිස්සුන්ගේ හිත් හරිම ළාමකයි. ඒක ආරක්ෂා කරනවා කියන්නෙ හරි අමාරු දෙයක්.:dull:
    සැක කරනකොට හොඳට හිතල බලල සැක කරන්න.
    මොකද කිසිම හේතුවක් නැතුව නම් සැක කරන්න එපා.
    කවුරුත් දෙයක් කිව්ව පලියටත් සැක කරන්න එපා. ඒ කෙනා මොන අරමුණකින්ද, මොන වගේ දෙයක් හිතලද, මොන වගේ දෙයක් දැකලද ඒක කියන්නේ කියල අපි නොදන්න නිසා.
    :dull:
    මේක තව ලියන්න ගියොත් අවසානයක් නැති දෙයක්. සැකය කියන්නේ හරියට එක ඒක පැත්තට හරවන්න පුළුවන් දෙයක්.

    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.