IP Torrents Ratio එක

sandrew101

Junior member
  • Feb 2, 2009
    155
    2
    18
    Welcome sandrew101 [ Logout ][ Invites: 0][ My Bookmarks ][ Chat ]
    Ratio: 19.13 Uploaded: 6.877 GB Downloaded: 368.249 MB Active Torrents: 6 0 Bonus Points: 110.0

    Mama nan mekata aluth.... :D kochchara seed karath seed wenne nane ....... :no:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    kiyahanko podi pute
    menna mege
    bonus:330

    Ratio: 4.75 Uploaded: 1.017 TB Downloaded: 219.375 GB Active Torrents: 0 0 Bonus Points: 113.3
    2.gif
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    screenshot danna kammali ban :dull:

    Welcome ruchira88 [ Logout ][ Invites: 2 ][ My Bookmarks ][ Chat ] 41 torrents require seeding
    Ratio: 2.11 Uploaded: 1.951 TB Downloaded: 946.476 GB Active Torrents: 0 1 Bonus Points: 3099.5
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,095
    1,027
    113
    attachment.php


    අඩෝ උබල ඔක්කොම ඉන්නවා නේ..එල එල...
    :P:P:P
     

    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      32 KB · Views: 104

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,095
    1,027
    113
    mother of bonus points :rofl::rofl::P

    හා හා රෝවියෝ..කොහොමද බන්..
    මම ඉතින් අම්බ කල් ඉදන් ipt ඉන්නවා නේ බන්...:D:D:D
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හා හා රෝවියෝ..කොහොමද බන්..
    මම ඉතින් අම්බ කල් ඉදන් ipt ඉන්නවා නේ බන්...:D:D:D
    hehe waradak na boss, hodin innawa :D oya paththe moko wenne.. ape optmus prime wath kalekin dakke na neda..
    ekenma :D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ȜMA X;15051888 said:
    e machan dannathi nisa ahanne. IP torrents walai TPB wage site walai wenasa mokadda? mama TPB, kickasstorrents use karnne. :dull:
    piratebay kickass awith public torrent trackers mchn. ipt awilla pvt torrent trackers.
    public ewaye aniwa seed karanna one na. pvt ewaye seed karanna one.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,095
    1,027
    113
    hehe waradak na boss, hodin innawa :D oya paththe moko wenne.. ape optmus prime wath kalekin dakke na neda..
    ekenma :D

    ඒ සිරාවට බන් optimus Prime ව දැක්කේ නෑ බන් ගොඩ කාලෙකින්...ඌට මක් උනාද දන්නේ නෑ...:oo::oo:
    අපිත් ඔහේ ඉන්නවා බන්..
    උබට පින් සිද්ද වෙන්න ඔක්කොම ෆුට්බෝල් updates නම් එනවා FB එකේ..ලොල්..:P:P
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,095
    1,027
    113
    adoo ela ela :cool::cool:

    mama denata uba withari dekala thiyenne mata wada wedi :yes::yes::D

    mage download 163.916 GB walata thamayi 10190.1 bonus points

    හේ හේ බන්..ඔය bonus points අඩුවෙලා බන්..PC එක මාරුකලා ලගදි ඊට පස්සේ මොකද්ද msg එකක් එන්න ගත්ත බන් ipt එකේ..hit&run කෙස් එකක්. එක ටොරෙන්ට් එකකට bonus point 50 ගානේ දීලා තමයි ඒක අයින් කර ගත්තේ.. ලොල්
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,095
    1,027
    113
    fattane ban a ban points wadi karaganna widiyak kiyhnko

    ටොරෙන්ට් delete කරන්න එපා බන්, ඔහේ තියා ගනින් අවුරුද්දක් විතර..
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    හේ හේ බන්..ඔය bonus points අඩුවෙලා බන්..PC එක මාරුකලා ලගදි ඊට පස්සේ මොකද්ද msg එකක් එන්න ගත්ත බන් ipt එකේ..hit&run කෙස් එකක්. එක ටොරෙන්ට් එකකට bonus point 50 ගානේ දීලා තමයි ඒක අයින් කර ගත්තේ.. ලොල්

    yup mageth point 3000 wage use kala..

    20GB upload gatta 2000 points walin
    thawa title hit&run ewata 1000 wage use kala