හිතවත් නිවේදක මහතා වෙත,
ගීත ඉල්ලීමක් කිරීම
මා හට හැකි ඉක්මනින් ප්රිටි වුමන් ගීතය ලබා දීමට කටයුතු සලසා දෙන මෙන්
කාරුණිකව ඉල්ලා සිටිමි.... එම ඉල්ලීම ඉටු නොකලහොත් දැඩි ක්රියාමාර්ග
ගැනීමට සිදු වන බව දැනුම්දෙමි.
ස්තූතියි,
මෙයට,
විශ්වාසී,
ඩෙල්මා මහතා
පිටපත් - රේඩියෝ මහතා
- ග.ට.ර.ඉසෙඩ් මහතා