2013 May 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඒ ඊරිසියාවට කියන කතා බං
    මගේ චරිතේ ඝාතනය කරන්න කරන වැඩ ඕවා :angry:

    උඹට චරිතයක් තියන්වද බන්... මම හිතුවෙ එදා අර ගෑණි උඹට පාරෙදි වල් වැඩකරන්න ගිහින් සෙරෙප්පුවෙන් මූණට ගහපු දවසෙ ඒක නැති උනා කියල...
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පූස්;15054482 said:
    අනුන්ගේ ත්‍රෙඩ් තමන්ගේ වගේ දාන්න එපා සහෝ. :angry::angry::angry:
    ඇයි බොට ඇහුනේ නැද්ද ඌ කියනවා ඒක කරන කෙනාගෙ නම?:angry:
    මීට කලින් ඔය වගේ දීලා තියෙනවද?:frown:
    පාඩුවෙ පැත්තකට ගිහින් දීගන්නවා මනුස්සයෝ
    :angry::angry:

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ohhellosmileyemoticon.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ow ow okata puluwan oya wage gobba athal thama:D:rofl::P
    උඹට කියන්න තාච්චියෝ උඹ දන්නේ නැහැනේ ඔය පූසා මුලින්ම කොම්පියුටරේ ඕන් කරන්න අහගත්තෙත් මගෙන් :baffled:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඇයි බොට ඇහුනේ නැද්ද ඌ කියනවා ඒක කරන කෙනාගෙ නම?:angry:
    මීට කලින් ඔය වගේ දීලා තියෙනවද?:frown:
    පාඩුවෙ පැත්තකට ගිහින් දීගන්නවා මනුස්සයෝ
    :angry::angry:


    පූසා ජබුක් ද මන්දා..:rofl::rofl::rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇයි බොට ඇහුනේ නැද්ද ඌ කියනවා ඒක කරන කෙනාගෙ නම?:angry:
    මීට කලින් ඔය වගේ දීලා තියෙනවද?:frown:
    පාඩුවෙ පැත්තකට ගිහින් දීගන්නවා මනුස්සයෝ
    :angry::angry:


    එහෙම බෑ පොස්ට් එක වෙනයි. කටින් කියන එක වෙනයි. "මම" නැතුව අදාළ මෝඩයාගේ නම දාන්න ඕනේ :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.