apo me ara pathagoniya nefirefox වලට තියෙන addon එකක් බන්.මට නම් ලේසිම ඒක
http://www.elakiri.com/forum/showthread.php?t=1126120

apo me ara pathagoniya nefirefox වලට තියෙන addon එකක් බන්.මට නම් ලේසිම ඒක
http://www.elakiri.com/forum/showthread.php?t=1126120

ඔව් මචන් උඹ කියපු හේතු ගොඩක් බලපෑවා වෙන් වෙන්න. ඇත්ත... මේක දෛවය....![]()

ඔව් මචන් උඹ කියපු හේතු ගොඩක් බලපෑවා වෙන් වෙන්න. ඇත්ත... මේක දෛවය....![]()






අපි වැරදි දෙයක් එහෙම දෙඩුව ද?????![]()

විරහව හඳුනනා හිතකට කඳුළු දෙන
තනිකඩ දිවිය හැම රෑකම සුසුම් ලන
ආදර හිතට සරදම් කර සෑම දින
කාලය ඉගිලිලා යයි මතකයට බැණ
කෙල්ලන් එපා ජීවිතය ම තනිව ඉමී
කියනා අයම හැමවිට පස්සෙන් ම යමී
බැහැයි කියල කෙරුවොත් ඒ ගමන නිමී
පහුවදාට තව කෙල්ලක් හොයා ගමී
මඟතොට හමුවෙනා අඟනන් සෑම දෙන
වෛශාවන් ලෙස දකී හැමවිට හිතින් බැණ
එක ගැහැණියක් හැර ගියමුත් නුඹව පැන
සකල ස්ත්රියම වේවිද නරක දන
තනිකම කොතෙක් තිබුණත් තම දිවියෙ රැඳී
ඇගේ සතුට වෙනුවෙන් සිත යාවි ඇදී
මහමෙර තරම් ආදරයක් හදේ රැඳී
තිබුණත් නිහඬ වී තනිකඩ රසය විඳී


හරි ත්රේඩ් එකටma awe waradi thread ekakatada kiyala hithuna![]()

හරි එහෙම එකක් ගියාමයි කියමුකො. ඒත් ඔයාට ලිස්සල යන්න හේතුවක් නැහැනෙ? ඔන්න මෙතන වලියක් යනවනම් එහෙම ගියාට අවුලක් නෑ![]()

විරහව හඳුනනා හිතකට කඳුළු දෙන
තනිකඩ දිවිය හැම රෑකම සුසුම් ලන
ආදර හිතට සරදම් කර සෑම දින
කාලය ඉගිලිලා යයි මතකයට බැණ
කෙල්ලන් එපා ජීවිතය ම තනිව ඉමී
කියනා අයම හැමවිට පස්සෙන් ම යමී
බැහැයි කියල කෙරුවොත් ඒ ගමන නිමී
පහුවදාට තව කෙල්ලක් හොයා ගමී
මඟතොට හමුවෙනා අඟනන් සෑම දෙන
වෛශාවන් ලෙස දකී හැමවිට හිතින් බැණ
එක ගැහැණියක් හැර ගියමුත් නුඹව පැන
සකල ස්ත්රියම වේවිද නරක දන
තනිකම කොතෙක් තිබුණත් තම දිවියෙ රැඳී
ඇගේ සතුට වෙනුවෙන් සිත යාවි ඇදී
මහමෙර තරම් ආදරයක් හදේ රැඳී
තිබුණත් නිහඬ වී තනිකඩ රසය විඳී