අය කරනවාඑකක් කියන්න කෝ.......
එකාකාකාකාක්..............................![]()



අයියෝ නෑ .... ආදරේ ගොඩක් හොදට විඳිනවා මම ....
ඉතින් වැඩිය උඩ පනින්න බයයි. ...
කලින් එහෙම වැඩියෙන් සතුටු වෙන්න ගිහින් ගොඩක් අඬන්න උනා



අය කරනවාඑකක් කියන්න කෝ.......
එකාකාකාකාක්..............................![]()






හෙ හෙ ... එහෙම බයක් නෙමෙයි තියෙන්නේ .... අත්දැකීම් වලින් ගත්තොත් නං ආදරේ නිසා අඬලා අඬලා ගොන් වැඩත් කරලා තියෙනවා...බයවෙන්න දෙයක් නෑ මෙතනනම්. කොහොමත් තමන්ගෙ අදහස්වලට එකඟ හා එකඟ නොවෙන පිරිස් කියන දෙකොට්ඨාෂයම ඉන්නවනෙ. මෙතන ඉන්න අය එහෙම දරුණු වලිවලට යන කට්ටියක් නෙමෙයිනෙ. වෙන කට්ටියක් ඇවිත් වලියක් දැම්මොත් ඇරෙන්න මෙතන අදහස් ප්‍රකාශ කිරීම කිසිඳු ගැටලුවක් වෙන්නෙ නෑ.



අය කරනවා
අයියෝ නෑ .... ආදරේ ගොඩක් හොදට විඳිනවා මම ....
ඉතින් වැඩිය උඩ පනින්න බයයි. ...
කලින් එහෙම වැඩියෙන් සතුටු වෙන්න ගිහින් ගොඩක් අඬන්න උනා![]()

එහෙම බයක්නම් ඉතින් තියෙන්නෙ නොකිය ඉන්න. හැබැයි ඉතින් මෙතන ආදරය සම්බන්ධ කතා විතරක් නෙමෙයි යන්නෙ. ඒවට සම්බන්ධ වෙන්න පුලුවන්![]()
oya nam anunta advice deelama naki wenawa lol
වයසින් නාකියි. හදවතින් තාම ළඳරු 
අනිවා පුළුවන් වෙලාවට සෙට් වෙන්නං
එහෙම බයක්නම් ඉතින් තියෙන්නෙ නොකිය ඉන්න. හැබැයි ඉතින් මෙතන ආදරය සම්බන්ධ කතා විතරක් නෙමෙයි යන්නෙ. ඒවට සම්බන්ධ වෙන්න පුලුවන්![]()



අහෝ මතු දා රෝගීන්.............අය කරනවා
අයියෝ නෑ .... ආදරේ ගොඩක් හොදට විඳිනවා මම ....
ඉතින් වැඩිය උඩ පනින්න බයයි. ...
කලින් එහෙම වැඩියෙන් සතුටු වෙන්න ගිහින් ගොඩක් අඬන්න උනා![]()



අනිවාර්යෙන්ම .... ඒ ආදරේට මම ලෝබයි ....kohoma unath eya thama oyata galapenama kena![]()



අමුතුවෙන් නාකි වෙන්න දෙයක් නෑ. මං කොහොමත් නාකියිනෙ.වයසින් නාකියි. හදවතින් තාම ළඳරු
![]()

මතු දා රෝගීන්ව ආදරයෙන් සුවපත් කරනවාඅහෝ මතු දා රෝගීන්.............![]()



ඇඩුණා......මතු දා රෝගීන්ව ආදරයෙන් සුවපත් කරනවා
ඒත් අය කරනවා


ඵලය හට ගනිත්දී පුෂ්පය මියයනවා නම්තාරුණ්යය පුෂ්පයකි, එහි ඵලය ආලයයි.
නිහඩව ම එය වැඩෙන ආකාරය නරඹා එය තමා ගේ යයි උරුමකර ගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි.
-පින්ඩාර්-



බකුනා;15064944 said:ara FB eke malinga ___ kiyala inne oyada![]()
ඒ කොහොමද ??? අනික් ඇහැ අක්රියයිද????ඇඩුණා......
තනි ඇහැට........![]()



Malingala godak innava. koi ekkenaa da? e langa nama patan ganne D ekekin da?
e oyada?

බකුනා;15064999 said:ow ara marayek wage innee oyada?
uncle kenek wage![]()

ඒ වගේ ඉන්නෙ මං තමයි. මල් කන දළඹුවන් ව අහුලන්න ඕන.......ඵලය හට ගනිත්දී පුෂ්පය මියයනවා නම්
තාරුණ්‍යයට ආලය අකැපද ????