|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එකක් කියන්න කෝ.......
එකාකාකාකාක්..............................:D
අය කරනවා :dull::dull::dull:

අයියෝ නෑ .... ආදරේ ගොඩක් හොදට විඳිනවා මම ....
ඉතින් වැඩිය උඩ පනින්න බයයි. ...
කලින් එහෙම වැඩියෙන් සතුටු වෙන්න ගිහින් ගොඩක් අඬන්න උනා :(:(:(
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
බයවෙන්න දෙයක් නෑ මෙතනනම්. කොහොමත් තමන්ගෙ අදහස්වලට එකඟ හා එකඟ නොවෙන පිරිස් කියන දෙකොට්ඨාෂයම ඉන්නවනෙ. මෙතන ඉන්න අය එහෙම දරුණු වලිවලට යන කට්ටියක් නෙමෙයිනෙ. වෙන කට්ටියක් ඇවිත් වලියක් දැම්මොත් ඇරෙන්න මෙතන අදහස් ප්‍රකාශ කිරීම කිසිඳු ගැටලුවක් වෙන්නෙ නෑ.
හෙ හෙ ... එහෙම බයක් නෙමෙයි තියෙන්නේ .... අත්දැකීම් වලින් ගත්තොත් නං ආදරේ නිසා අඬලා අඬලා ගොන් වැඩත් කරලා තියෙනවා...
ඒ වගේම ජීවිතේ හරිම සුන්දරයි කියලා හිතුන වාරත් තියෙනවා .... දැනට කිසිම ප්‍රශ්නයක් නැතිව ආදරේ ගලන් යනවා ... වැඩියෙන් සතුටු වෙන්න ගිහින් අඬන්න වෙයි කියන බය නිසා මුකුත් ප්‍රකාශ කරන්න බයයි :sorry::sorry::sorry:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අය කරනවා :dull::dull::dull:

    අයියෝ නෑ .... ආදරේ ගොඩක් හොදට විඳිනවා මම ....
    ඉතින් වැඩිය උඩ පනින්න බයයි. ...
    කලින් එහෙම වැඩියෙන් සතුටු වෙන්න ගිහින් ගොඩක් අඬන්න උනා :(:(:(

    එහෙම බයක්නම් ඉතින් තියෙන්නෙ නොකිය ඉන්න. හැබැයි ඉතින් මෙතන ආදරය සම්බන්ධ කතා විතරක් නෙමෙයි යන්නෙ. ඒවට සම්බන්ධ වෙන්න පුලුවන් :D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    එහෙම බයක්නම් ඉතින් තියෙන්නෙ නොකිය ඉන්න. හැබැයි ඉතින් මෙතන ආදරය සම්බන්ධ කතා විතරක් නෙමෙයි යන්නෙ. ඒවට සම්බන්ධ වෙන්න පුලුවන් :D

    oya nam anunta advice deelama naki wenawa lol
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya nam anunta advice deelama naki wenawa lol

    අමුතුවෙන් නාකි වෙන්න දෙයක් නෑ. මං කොහොමත් නාකියිනෙ. :rofl: වයසින් නාකියි. හදවතින් තාම ළඳරු :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    එහෙම බයක්නම් ඉතින් තියෙන්නෙ නොකිය ඉන්න. හැබැයි ඉතින් මෙතන ආදරය සම්බන්ධ කතා විතරක් නෙමෙයි යන්නෙ. ඒවට සම්බන්ධ වෙන්න පුලුවන් :D
    අනිවා පුළුවන් වෙලාවට සෙට් වෙන්නං :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අය කරනවා :dull::dull::dull:

    අයියෝ නෑ .... ආදරේ ගොඩක් හොදට විඳිනවා මම ....
    ඉතින් වැඩිය උඩ පනින්න බයයි. ...
    කලින් එහෙම වැඩියෙන් සතුටු වෙන්න ගිහින් ගොඩක් අඬන්න උනා :(:(:(
    අහෝ මතු දා රෝගීන්.............:dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාරුණ්‍යය පුෂ්පයකි, එහි ඵලය ආලයයි.
    නිහඩව ම එය වැඩෙන ආකාරය නරඹා එය තමා ගේ යයි උරුමකර ගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි.
    -පින්ඩාර්-
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තාරුණ්‍යය පුෂ්පයකි, එහි ඵලය ආලයයි.
    නිහඩව ම එය වැඩෙන ආකාරය නරඹා එය තමා ගේ යයි උරුමකර ගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි.
    -පින්ඩාර්-
    ඵලය හට ගනිත්දී පුෂ්පය මියයනවා නම්
    තාරුණ්‍යයට ආලය අකැපද ???? :dull::dull::dull:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15064944 said:
    ara FB eke malinga ___ kiyala inne oyada:rolleyes:

    Malingala godak innava. koi ekkenaa da? e langa nama patan ganne D ekekin da?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඵලය හට ගනිත්දී පුෂ්පය මියයනවා නම්
    තාරුණ්‍යයට ආලය අකැපද ???? :dull::dull::dull:

    මල් කන දළඹුවන් ව අහුලන්න ඕන.......
    ගෙඩි පොඩි කාලෙ දි විදින සත්තුගෙන් ආරක්ෂා කරන්න කවර දාන්න ඕන.....

    දන්නෙ නැද්ද ඕව......
    දැන් කාලයක් ආදරේ කරලත්......

    ඔහොම කලොත් නම් ගෙඩිය පණුවො විදී................
     
    Status
    Not open for further replies.