|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි දැන් සාකච්ඡාව ඊයෙ ඉවර කරපු තැනින් පටන්ගමු:cool:

    මොන සාකච්ඡාව ද? ඊයෙ ගොඩක් සාකච්ඡා ගියා වගේ දැක්කනෙ :rolleyes::rofl:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මොන සාකච්ඡාව ද? ඊයෙ ගොඩක් සාකච්ඡා ගියා වගේ දැක්කනෙ :rolleyes::rofl:

    අන්තිමට ගිය සාකච්ඡාවනන් මොකක්ද කියලනන් මම දන්නෙ නෑ. මාලිංග අයිය අන්තිම වෙනකන් මේ ත්‍රෙඩ් එකේ හිට්ය කියලනන් දන්නව:P.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අන්තිමට ගිය සාකච්ඡාවනන් මොකක්ද කියලනන් මම දන්නෙ නෑ. මාලිංග අයිය අන්තිම වෙනකන් මේ ත්‍රෙඩ් එකේ හිට්ය කියලනන් දන්නව:P.

    අන්තිම වෙනකන් ගිය එක සාකච්ඡාවක් ගැනනම් මාත් දන්නෙ නෑ. ඒක කොහෙන් පටන්ගෙන කොහෙන් කෙලවර වුණාද කියල වැටහිමක් නෑ :rofl:

    වෙනනම් ඉතින් වින්ඩොස් 8.1 ගැන කතාවක් ගියා
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අන්තිම වෙනකන් ගිය එක සාකච්ඡාවක් ගැනනම් මාත් දන්නෙ නෑ. ඒක කොහෙන් පටන්ගෙන කොහෙන් කෙලවර වුණාද කියල වැටහිමක් නෑ :rofl:

    වෙනනම් ඉතින් වින්ඩොස් 8.1 ගැන කතාවක් ගියා
    අද අලුත් කතාවක් පටන් ගමු :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.