මටත් හිතුනා Active වෙන්න

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මටත් හිතුනා Active වෙන්න

    මම කාලයක් තිස්සේ එළකිරි එකට එනවා POST බලනවා.:yes::yes:
    ගොඩක් දන්නේ නැති දේ දැනගත්තා. ඉගෙන ගත්තා.
    මටත් හිතුනා මම මේකේ Active උනා නම් හොඳයි කියල.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Welcome to ElaKiri

    එළකිරියේ 2011 ඉඳන් බලන කියන කෙනෙක් විදියට දන්නව ඇති කියලා හිතනවා
    Reputation ගැන දැන ගන්න ඒ සඳහා අදාල නූලක් තියෙනවා.
    වගේම එළකිරි එන ගොඩ දෙනෙක් නොදන්න දෙයක් තමා එළකිරියේ රේඩියෝ එකක් තියෙනවා කියලා
    රාත්‍රී 8 සි 12 දක්වා එකතු වෙන්න පුලුවන්.

    http://radio.elakiri.com/

    සඳුදට
    සැරිසර with Kandyan
    සිහින නිම්නය with Kandyan
    අඟහරුවාදට
    Music is life with Hashan dis
    බදාදා ට
    Bollywood Chart Show with Dilrasan
    Bollywood මසාලා with Randike Mendis
    බ්‍රහස්පතින්ද ට
    Request show with Its my Style
    සිකුරාදට
    මියුරු ගී සර with Sasllit
    Kalasa with Rocat 90 (new)
    සෙනසුරාදට
    Melody unchanged with Coolparkinglot
    ඉරිදට
    Hot hitz with Delmar

    සතියේ දවස් හතේම
    රාත්‍රී 8 සිට 12 දක්වා
    ඔබ වෙනුවෙන්මයි..
    :yes::yes::yes::yes::yes:


    ElaKiri Interactive Radio
    http://radio.elakiri.com/
    Chanel අතර Radio එක
    11.gif
    11.gif
    11.gif


     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    Welcome To EK

    Welcome to ElaKiri

    එළකිරියේ 2011 ඉඳන් බලන කියන කෙනෙක් විදියට දන්නව ඇති කියලා හිතනවා
    Reputation ගැන දැන ගන්න ඒ සඳහා අදාල නූලක් තියෙනවා.
    වගේම එළකිරි එන ගොඩ දෙනෙක් නොදන්න දෙයක් තමා එළකිරියේ රේඩියෝ එකක් තියෙනවා කියලා
    රාත්‍රී 8 සි 12 දක්වා එකතු වෙන්න පුලුවන්.

    http://radio.elakiri.com/

    සඳුදට
    සැරිසර with Kandyan
    සිහින නිම්නය with Kandyan
    අඟහරුවාදට
    Music is life with Hashan dis
    බදාදා ට
    Bollywood Chart Show with Dilrasan
    Bollywood මසාලා with Randike Mendis
    බ්‍රහස්පතින්ද ට
    Request show with Its my Style
    සිකුරාදට
    මියුරු ගී සර with Sasllit
    Kalasa with Rocat 90 (new)
    සෙනසුරාදට
    Melody unchanged with Coolparkinglot
    ඉරිදට
    Hot hitz with Delmar

    සතියේ දවස් හතේම
    රාත්‍රී 8 සිට 12 දක්වා
    ඔබ වෙනුවෙන්මයි..
    :yes::yes::yes::yes::yes:


    ElaKiri Interactive Radio
    http://radio.elakiri.com/
    Chanel අතර Radio එක
    11.gif
    11.gif
    11.gif


    උඹ කිව්වහම තමයි බන් දන්නේ radio 1 ගැන
    8 ඉඳන් 12 වෙනකන් නම් දැන් Play වෙන්නේ මොනවද ?:confused:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ කිව්වහම තමයි බන් දන්නේ radio 1 ගැන
    8 ඉඳන් 12 වෙනකන් නම් දැන් Play වෙන්නේ මොනවද ?:confused:
    auto dj ප්‍රෝ ගෑම්ස් නැති වෙලාවට ඇඩ් නැතිව සින්දු අහන්න පුලුවන්...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    Reputation system 1 mokakda ban

    kohomada machan me widiyata post ekak danne (thred 1k) danna kenek kiyannako


    මචන්ලා උබලා දෙන්නටම වෑදගත් වෙයි. එලකිරි එකේ ඉන්න මේම්බ‍්රස්ලාම දාපු ගොඩක් වෑදගත් ත්‍රෙඩ් කිපයක් මෙන්න මේ ත්‍රෙඩ් ටික බලන්න, උබලට ජය:cool::yes:


    ElaKiri A-Z Guide [PART 1] -

    For beginners:All about Reputation system.

    For beginners: Starting a Thread

    Using Elakiri Effectively : For Beginners

    Beginners : Posting a Pic @ ElaKiri - The Complete Guide + Tips