2013 June 01 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

19000
Thumbs_21.gif

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;15072432 said:
    බූරුවො මම කිව්වෙ දැන් නැගිට්ටෙ කියල දැන් නිදාගන්නවා කියල නෙමේ :eek::eek:

    මැරෙන්න ලං වෙනකොට ඔහොම තමා සීයෙ. දවල් නින්ද යනව රෑට නින්ද යන්නෑ
    :rofl::rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මැරෙන්න ලං වෙනකොට ඔහොම තමා සීයෙ. දවල් නින්ද යනව රෑට නින්ද යන්නෑ
    :rofl::rofl:

    මැරෙන්න හැම එකාම හැම දාම ලං වෙනවා තමා. ඒක සාමන්‍යය දෙයක්. අනික රෑට වැඩ දවල්ට නිදි අයත් මේ ලෝකේ ඉන්නවා :angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... අකුණු ගහනෝ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    images

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;15072529 said:

    මැරෙන්න හැම එකාම හැම දාම ලං වෙනවා තමා. ඒක සාමන්‍යය දෙයක්. අනික රෑට වැඩ දවල්ට නිදි අයත් මේ ලෝකේ ඉන්නවා :angry:

    අයියෝ ඔවුනෙ. මට අමතක වුණා.:sorry::sorry::sorry: අපේ පූසත් දවල්ට නිදාගන රෑට දඩයමේ ගිහින් මීයො ලේනො කුරුල්ලො අල්ලං එනවා
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... අකුණු ගහනෝ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එකෙන්ම,පට්ට පට පට
    පට්ට ඈ මගේ සින්දුව යනවා..:cool:
    බොහොම ස්තුතියි කුල්පාර්කින්ග්....
    :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    අයියෝ ඔවුනෙ. මට අමතක වුණා.:sorry::sorry::sorry: අපේ පූසත් දවල්ට නිදාගන රෑට දඩයමේ ගිහින් මීයො ලේනො කුරුල්ලො අල්ලං එනවා

    ඔව් උඹ වගේ ගස් ගොබ්බයන්ට ඕව අමතක වෙනවා තමා :yes: