පූස්;15072432 said:බූරුවො මම කිව්වෙ දැන් නැගිට්ටෙ කියල දැන් නිදාගන්නවා කියල නෙමේ![]()


මැරෙන්න ලං වෙනකොට ඔහොම තමා සීයෙ. දවල් නින්ද යනව රෑට නින්ද යන්නෑ![]()

19000






එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... අකුණු ගහනෝ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
පූස්;15072529 said:
මැරෙන්න හැම එකාම හැම දාම ලං වෙනවා තමා. ඒක සාමන්යය දෙයක්. අනික රෑට වැඩ දවල්ට නිදි අයත් මේ ලෝකේ ඉන්නවා![]()


අපේ පූසත් දවල්ට නිදාගන රෑට දඩයමේ ගිහින් මීයො ලේනො කුරුල්ලො අල්ලං එනවා
අයියෝ ඔවුනෙ. මට අමතක වුණා.අපේ පූසත් දවල්ට නිදාගන රෑට දඩයමේ ගිහින් මීයො ලේනො කුරුල්ලො අල්ලං එනවා
