elakiri family
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jun 2, 2013 #644 delmar said: delmar kiyanne kawuda ban Click to expand... අසනීපෙ උත්සන්න වෙලා වගේ !
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jun 2, 2013 #656 This forum requires that you wait 15 seconds between posts. Please try again in 3 seconds. Okay
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Jun 2, 2013 #657 <DNA said: ඒ මොකෝ? Click to expand... P*nna police karayo tikak K talk ekak dunna kiyahanko
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jun 2, 2013 #660 අද වැඩිය සෙට් වෙන්ඩ බැර් උනාට සොලි වෙන්න ඔනෙ... අද පල්ලි ගිහින් එද්දි රෑ උනා.. ඒ ඇවිත් සෙට් වෙද්දිම කරන්ට් ගියා... දැනුයි ආවෙ... හෙට වැඩට යන්න තියන නිසා මම දැන් කැපෙනව.... ජය වේවා... ෂෝ එක නියමෙට කරහන් ලෙසියො.... එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
අද වැඩිය සෙට් වෙන්ඩ බැර් උනාට සොලි වෙන්න ඔනෙ... අද පල්ලි ගිහින් එද්දි රෑ උනා.. ඒ ඇවිත් සෙට් වෙද්දිම කරන්ට් ගියා... දැනුයි ආවෙ... හෙට වැඩට යන්න තියන නිසා මම දැන් කැපෙනව.... ජය වේවා... ෂෝ එක නියමෙට කරහන් ලෙසියො.... එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ