කොස්තාපල්වරියගේ

Status
Not open for further replies.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොස්තාපල්වරියගේ

    නංගි ඔයා කැමතිනම් මම මගේ ගෑනිව උනත් අතහැරල ඔයාව මගේ ළඟට ගන්නවා..
    කොස්තාපල්වරියගේ නිරුවතට වශීවුණ ලොක්කෝ කියති..
    පරීක්ෂණ පවත්වන බවට බියවද්දා වරදට ‍පොළඹවා ගන්නට හදති..

    මේ දිනවල ලංකාවේ පොලිස් ලොක්කන්ගේ ජංගම දුරකථන වල සැරිසරන අලුත්ම විදියේ අසභ්‍ය රූප රාමු පෙළක් ගැන පුවතකි මේ. ඒ පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ නිරත සුරූපී ‍පොලිස් කොස්තාපල්වරියක් සිය පෙම්වතා සමග යහන්ගතව සිටින අසභ්‍ය රූප රාමු දර්ශන පෙළකි....

    සුරූපී ‍පොලිස් කොස්තාපල්වරිය පෙම්වතා සමග අනග රැඟුම් පාමින් යහන්ගත වන ඒ රූප රාමු පෙළ පටිගත කර බෙදාහැරියේ කවුරුන්දැයි මෙතෙක් හරියටම අනාවරණය වී නොමැත.

    එහෙත් අසභ්‍ය ඡායාරූප හෝ දර්ශන ලගා තබා ගැනීම ලංකාවේ නීතිය හැටියට වරදක් වන අතර එවැනි වරදවල් සඳහා මාස හයක සිරදඬුවමකට පවා යටත් කළ හැකි අතර එවන් අයව අත්අඩංගුවට ගැනීමේ වගකීම දරන මේ පොලිස් ලොක්කන් මේ අසැබි දර්ශන ජංගම දුරකථයෙන් බලමින් රස විඳිමින් සතුටු වන බව නම් දැනගන්නට ලැබුණි.

    කොස්තාපල්වරුන්ගේ පටන් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දක්වා විවිධ තරාතිරම්වල නිලධාරීන් බොහෝ දෙනකුගේ ජංගම දුරකථනවලට එම දර්ශන සංසරණය වී ඇත. මේ රූප රාමු බලමින් තනියමත් සාමූහිකවත් සතුටු වන පොලිස් නිළධාරීන් සිටින අතර සමහරුන් එම රූප රාමු සම්බන්ධයෙන් ඇයට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ‍පොලීසියෙන් පලවා හරින බවට ඇයට තර්ජනය කර බිය ගන්වමින් ඇය සමග යහන්ගත වන්නට උත්සාහ ගන්නා බවද ආරංචි විය.

    “නංගි ඔයා කැමතිනම් මම මගේ ගෑනිව උනත් අතහැරල ඔයාව මගේ ළඟට ගන්නවා” යනුවෙන් ඇයගේ රූපශ්‍රීයෙන් කුල්මත් වෙමින් ඇය වරදට ‍පොළඹවා ගන්නට උත්සාහ කරන අය අතර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන්, නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන්, ‍පොලිස් අධිකාරීවරුන් පවා සිටින බවද ආරංචි විය. ‍

    මේ කොස්තාපල්වරිය තවමත් අවිවාහකය. ‍ඇය සිය හමුදා පෙම්වතා සමග සිටි අසැබි දර්ශන ඇතුළත් මේ වීඩියෝව ජංගම දුරකථන හරහා හුවමාරු වන්නට පටන්ගෙන ඇත්තේ ඇය හමුදා පෙම්වතාගෙන් වෙන්වීමත් සමගිනි. ඇතැම් විට ඒ වීඩියෝ දර්ශන ජංගම දුරකථන වෙත මුදා හැරියේ හමුදා පෙම්වතාම විය හැකිය. ඒ ගැන සොයා බලනවා වෙනුවට ‍පොලීසියේ උසස් නිලධාරීන් එය දඩමීමා කරගනිමින් ඇයට බලහත්කාරකම් කිරීමට යාමෙන් නීතියට අනුව කරන්නේ ස්ත්‍රි දූෂණයකට තැත්කිරීමකි.

    1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ 363 බි වගන්ති ප්‍රකාරව බලහත්කාරකම් පෑම වසර විස්සක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි වරදකි. ගමේ ගොඩේ අහිංසකයෙකු මෙවන් බලහත්කාරකමක් කළේ නම් ‍පොලීසිය මුලින්ම කරන්නේ ඔහු කුදලාගෙන විත් කූඩුවේ දමා දිය හැකි උපරිමයෙන් දඬුවම්දීමට කටයුතු කිරීමය. එහෙත් ‍පොලිස් කාන්තා කොස්තාපල්වරියක්ව ‍පොලීසියේ නිලධාරීන්ම අමු අමුවේ මෙසේ ‘දූෂණය’ කරන විට ‍පොලීසිය සිටින්නේ ගොළුවන් බිහිරන් සේ නිහඬවය.

    paparasinewslanka
     
    • Like
    Reactions: moodiya

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කියන වීඩියෝ එක මොකක්ද දන්නෙ නැහැ නේද?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    693
    113
    ඒ vidio එක කාගේ ළඟ වත් නැද්ද බන් :P
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :Dබලන්න ඕන ;)
    Oiz3wH.jpg


    Nt4Dik.jpg
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    තියනවා නම් UPLOAD කරහල්ලා..
    අපිටත් බලන..
    පොලීසියේ එවුන්ට විතරක් නෙමේ
    අපේ එවුන්ටත් හොදට නගිනවා:lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,119
    113
    Gotland
    මං මේ බලං ඉන්නේ පොලිස් කාරයෙක් එනකං.
    වීඩියෝ එක තිබ්බොත් මගේ ෆෝන් එකටත් දාගන්න.
    මට ලැබුනොත් මම බොලටත් දෙන්නම් යකුනේ මගේ නෑනෙ තනියෙන් කන සිරිතක්

     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මං මේ බලං ඉන්නේ පොලිස් කාරයෙක් එනකං.
    වීඩියෝ එක තිබ්බොත් මගේ ෆෝන් එකටත් දාගන්න.
    මට ලැබුනොත් මම බොලටත් දෙන්නම් යකුනේ මගේ නෑනෙ තනියෙන් කන සිරිතක්


    :D:D:D
     
    Status
    Not open for further replies.