|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ පොඩි ළමයිනේ ......
    එතකොට මොකද මේ අලි බබාල රණ්ඩු වෙන්නේ ???

    මංනම් පොඩි බබා. එහෙම රණ්ඩුවක් වුණා ද? :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බකුනා;15078558 said:
    ෙම් ලිෙද් පතුලක් නෑ කියල ජනප්‍රවාද වල තියනව
    ඒක ඇත්ත කෙටියො මේ ලිඳේ වැටුනොත් නම් ලිං පතුලෙම තමා :P ආයෙ කොච්චර ගොඩ ආවත් කලින් ලිඳේ වැට්ටුව සීන් මතක් වෙනව :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ කන් ඇහෙනව, තාම ඔයා තරන් නාකි නෑ. :P

    ඔයාගෙ කන් ඇහුණට නාකි මා හයියෙන් කතාකරන්න බැහැනෙ :P:rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මංනම් පොඩි බබා. එහෙම රණ්ඩුවක් වුණා ද? :rolleyes:
    ඔව් එක වයසක් පැන්නට පස්සේ ආයෙත් පොඩි ළමයි වගේ හැසිරෙන්න ගන්නවලු ..... :rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15078577 said:
    windows 8 wala aul. :dull:
    samahara welawata kali set wenneth na:oo:

    ඒ Conjunction එකට ඕන Driver එක දාල නෑ. Vista Quick Fix එක දැම්ම ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එක වයසක් පැන්නට පස්සේ ආයෙත් පොඩි ළමයි වගේ හැසිරෙන්න ගන්නවලු ..... :rolleyes::rolleyes::rolleyes:

    එහෙම වෙනව තමයි. ඒත් ඕනම වයස් සීමාවක ඕනම කෙනෙකු තුළ කුඩා දරුවෙක් හැංගිල ඉන්නව. ඒ කෙනාව එළියට ගන්න කෙනා තුළ පොඩි ළමයි සතු ගුණාංග ගොඩක් තියෙනව.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙම වෙනව තමයි. ඒත් ඕනම වයස් සීමාවක ඕනම කෙනෙකු තුළ කුඩා දරුවෙක් හැංගිල ඉන්නව. ඒ කෙනාව එළියට ගන්න කෙනා තුළ පොඩි ළමයි සතු ගුණාංග ගොඩක් තියෙනව.

    man wage:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    heta ena Intel 4th Generation Processor vala battery power ekanum maru
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    එහෙම වෙනව තමයි. ඒත් ඕනම වයස් සීමාවක ඕනම කෙනෙකු තුළ කුඩා දරුවෙක් හැංගිල ඉන්නව. ඒ කෙනාව එළියට ගන්න කෙනා තුළ පොඩි ළමයි සතු ගුණාංග ගොඩක් තියෙනව.

    malinga uncle thama podi ekada:P
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    400392_10151475712456840_960243741_n.jpg
     
    Status
    Not open for further replies.