ඒ පොඩි ළමයිනේ ......
එතකොට මොකද මේ අලි බබාල රණ්ඩු වෙන්නේ ???
මංනම් පොඩි බබා. එහෙම රණ්ඩුවක් වුණා ද?

ඒ පොඩි ළමයිනේ ......
එතකොට මොකද මේ අලි බබාල රණ්ඩු වෙන්නේ ???

ඒක ඇත්ත කෙටියො මේ ලිඳේ වැටුනොත් නම් ලිං පතුලෙම තමාබකුනා;15078558 said:ෙම් ලිෙද් පතුලක් නෑ කියල ජනප්රවාද වල තියනව
ආයෙ කොච්චර ගොඩ ආවත් කලින් ලිඳේ වැට්ටුව සීන් මතක් වෙනව 
මගෙ කන් ඇහෙනව, තාම ඔයා තරන් නාකි නෑ.කියන්නනම් ඉතින් ඔයාත් පතුළට එන්න වෙනවනෙ![]()

උඹ මොකෙන්ද සිංහල ටයිප් කරන්නෙ, ගහන ඒව හරියට පේන්නෙ නෑ.![]()

මගෙ කන් ඇහෙනව, තාම ඔයා තරන් නාකි නෑ.![]()

ඔව් එක වයසක් පැන්නට පස්සේ ආයෙත් පොඩි ළමයි වගේ හැසිරෙන්න ගන්නවලු .....මංනම් පොඩි බබා. එහෙම රණ්ඩුවක් වුණා ද?![]()

බකුනා;15078577 said:windows 8 wala aul.
samahara welawata kali set wenneth na![]()
ඔව් එක වයසක් පැන්නට පස්සේ ආයෙත් පොඩි ළමයි වගේ හැසිරෙන්න ගන්නවලු .....![]()

ඔව් එක වයසක් පැන්නට පස්සේ ආයෙත් පොඩි ළමයි වගේ හැසිරෙන්න ගන්නවලු .....![]()
එහෙම වෙනව තමයි. ඒත් ඕනම වයස් සීමාවක ඕනම කෙනෙකු තුළ කුඩා දරුවෙක් හැංගිල ඉන්නව. ඒ කෙනාව එළියට ගන්න කෙනා තුළ පොඩි ළමයි සතු ගුණාංග ගොඩක් තියෙනව.

එහෙම වෙනව තමයි. ඒත් ඕනම වයස් සීමාවක ඕනම කෙනෙකු තුළ කුඩා දරුවෙක් හැංගිල ඉන්නව. ඒ කෙනාව එළියට ගන්න කෙනා තුළ පොඩි ළමයි සතු ගුණාංග ගොඩක් තියෙනව.