iraj Manamali copy song

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මචන්ලා ඉරාජ්ගේ මනාලි කොපි සින්දුවක් ලු.

    ටැමිල් / ජැපනිස් සින්දු 2ක් තියෙනවාලු.. පුළුවන්න ඒ 2ක හොයලා දෙන්න.
    මෙන්න නිවුස් එක
    ______________________________
    යොවුන් ගායක ඉරාජ් වීරරත්න කෝටියක (ලක්ෂ 100ක) ඔට්ටුවක් ඇල්ලීමේ සිද්ධියක් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

    ඔහු මේ ඔට්ටුව අල්ලා ඇත්තේ සිය නවතම ගීතය වන 'මනාලි' කොපියක් බවට ඔප්පු කළ හොත් ලක්ෂ 100ක් දී සියලු ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවලින් ඉවත්කර ගන්නා බව පවසයි.

    ඇතැමුන් මෙය දමිළ චිත්‍රපටයක ගීතයක් බවටත්, තවත් සමහරු එය ජපන් චිත්‍රපට ගීතයක් බවටත් ප්‍රචාරයක් සිදුකරමින් සිටින බවද ඔහු සදහන් කර ඇත.

    නේපාලයේ, මැලේසියාවේ හා බංගලාදේශයේ තමාගේ ගීත ජනප්‍රිය බවත් ඉරාජ් හෙළිකර තිබේ.

    මිලියන 160ක් ඉන්න බංගලාදේශයේ තමාගේ ගීත වඩාත් ජනප්‍රිය බවත් ඔහු පවසා ඇත.

    ඉරාජ් පවසන්නේ මේවන විට යූ ටියුබ් තුළ අදාල වීඩියෝව නරඹමින්ද, ‌‌ෙෆ්ස්බුක් තුළ අදාල වීඩියෝව හුවමාරු කර ගැනීමෙන්ද ලක්ෂ 5කට ආසන්න පිරිසක් එය නරඹා ඇති බවයි.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන්ලා ඉරාජ්ගේ මනාලි කොපි සින්දුවක් ලු.

    ටැමිල් / ජැපනිස් සින්දු 2ක් තියෙනවාලු.. පුළුවන්න ඒ 2ක හොයලා දෙන්න.
    මෙන්න නිවුස් එක
    ______________________________

    සින්දුව හොයා ගත්තොත් උඹට දෙන්නේ මොන මගුලටද. සින්දුව අරුට පෙන්නලා කොටිය ගන්නවා මිසක්
    :baffled::baffled::baffled::baffled:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    සින්දුව හොයා ගත්තොත් උඹට දෙන්නේ මොන මගුලටද. සින්දුව අරුට පෙන්නලා කොටිය ගන්නවා මිසක්
    :baffled::baffled::baffled::baffled:

    sirawata bn......
    :D:D
     

    aruna47

    Well-known member
  • මචන්ලා ඉරාජ්ගේ මනාලි කොපි සින්දුවක් ලු.

    ටැමිල් / ජැපනිස් සින්දු 2ක් තියෙනවාලු.. පුළුවන්න ඒ 2ක හොයලා දෙන්න.
    මෙන්න නිවුස් එක
    ______________________________

    https://www.youtube.com/watch?v=OK4fJhbRL1g

    menna sinduwa ahala balapan manamali eka wagema thamayi:yes::yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සින්දුව හොයා ගත්තොත් උඹට දෙන්නේ මොන මගුලටද. සින්දුව අරුට පෙන්නලා කොටිය ගන්නවා මිසක්
    :baffled::baffled::baffled::baffled:

    :yes::yes::yes:
    ඉරාජ් නම් එහෙම කොපි කරන එකෙක් නෙමෙයි
    භාතියලා කලා නම් ඔන්න ශුවර් කොපියක් තමයි
    අනික කොපි නම් ඔට්ටුවක් අල්ලයිද කෝටියක්?
    අපේ එවුන් කරන හොඳ දේකට හොඳයි කියන්න දන්නෙ නැ
    වැරදි අඩුපාඩු ‍හොයන්න නම් ඉන්නවා ඕන තරම්
     
    Last edited: