ඔන්චිල්ලාවක් ඕනෙ නෑ. ඕකෙ හොඳ ෆොටෝ ගන්න පුරුදු වෙයන්![]()


එළමකිරි ෂෝ එක දිගටම කරගෙන යන්න ..
මම අහන් ඉන්නේ
මට ත්‍රෙඩ් එකට එන්න විදියක් නෑ
වැඩත් එක්ක..
මම නැති උනාට ඔන්න
ටයිරව තියලා යන්නේ..
ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
මටත් ඔන්න ඔය වගේ කෙස් එකක් වගේ එකක් තියෙනවා..



මම යනවෝ දොයියන්න...හැමොටම බුදු සරණයි