|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අනිත් නම්ටිකත් කියන්නකො. ඇයි ඔය එක නමක් දෙකක් විතරක් කියන්නෙ? :P

    එහෙනම් ඉතින් රවට්ටපු ගැහැණු ළමයින්ගෙ නම් ටිකත් කියන්න බලන්න. ඒ අයට මෙතනට එන්න කියල:rofl:

    දැන් උන් ඔක්කොම ඉන් ඇක්ටිව් නෙහ් :lol: එක තමයි විරය වගේ එන්න කියන්න කියල කියන්නේ :P දැන් මේ ඉතුරු වෙලා ඉන්න ගෑනු පරාන ටිකවත් රැක ගන්න සංගමයක් හදන්නොනේ :frown: නැත්තන් එයාලත් ඔයාට අහු වෙනවා :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehenam man paniyage wiridda paththa.
    kellek na.
    habai eka se kellanwa bite karanna kamathi :P

    එහෙම කියන්න බෑ. මොකද ඔයා සමහර නංගිලට හරි ආදරෙන් කතාබහ කරනවනෙ :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් උන් ඔක්කොම ඉන් ඇක්ටිව් නෙහ් :lol: එක තමයි විරය වගේ එන්න කියන්න කියල කියන්නේ :P දැන් මේ ඉතුරු වෙලා ඉන්න ගෑනු පරාන ටිකවත් රැක ගන්න සංගමයක් හදන්නොනේ :frown: නැත්තන් එයාලත් ඔයාට අහු වෙනවා :rofl:

    ඔයාගෙ ආදරනීය අක්ක ඉන්ඇක්ටිවු වුණා කියල සේරම ඉන්ඇක්ටිවු වෙන්නෙ නැහැනෙ :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔයාගෙ ආදරනීය අක්ක ඉන්ඇක්ටිවු වුණා කියල සේරම ඉන්ඇක්ටිවු වෙන්නෙ නැහැනෙ :rofl:

    :lol: ෂූ ෂූ කැගහන්න එපා ඉතින් :P:rofl: අපි මේක ගොඩින් බේර ගමු :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: ෂූ ෂූ කැගහන්න එපා ඉතින් :P:rofl: අපි මේක ගොඩින් බේර ගමු :P

    එළ එළ :rofl: හිටපු කට්ටියත් ත්‍රේඩ් එකේ නෑ වගේ දැන්නම්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    minecraft eke mage gedara kudu karai :oo:

    h93F2D5CE
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema ekakata neme.
    man talks paaara denneth awussanna hithan
    e unata samahara kello apita eha :dull:

    ඒ මොකෝ හොඳවයින් කියල යනව ද යන්න? :rofl: දැන් කාලෙ පාසල්යන සෙට් එකටනම් මුකුත් කියන්න යන්න එපා හොඳවයින් අහගන්න වෙයි :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒ මොකෝ හොඳවයින් කියල යනව ද යන්න? :rofl: දැන් කාලෙ පාසල්යන සෙට් එකටනම් මුකුත් කියන්න යන්න එපා හොඳවයින් අහගන්න වෙයි :rofl:
    naha kellanwa bite karanna giyahama babalawage idala kello apiwa bite karala danawa
    bite wenakan danne na :baffled:
     
    Status
    Not open for further replies.