එළමකිරි ෂෝ 1ක්
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!

එළකිරි රේඩියෝවේ ඉන්නා සේරම........ ඇයො
අහගෙන ඉන්න අපගේ හිතවත් .............ඇයො
නුලේ කොටපු නොකොටපු .................ඇයො
අවසර දෙන්න මම නින්දට යන .............වායෝ![]()

උඩ පැන පැන දිගට උඩට පාර දෙන්න තාලේ....
ලගට ඇවිත ඇඹරෙනකොට බෑ කිව්වලු රාලේ.......
දුස්රා දාන රංගෙට.... මූන දෙන්න බෑ මට.....//
ජයමංගල බෙර තාලෙට බැට දෙන දෙන්නා බලා....
දිල්ශාන්ටයි.. කුසල් හටයි.. ඇම්පෝර් එක පුරවලා...
පවර් ප්ලේ එක කන්නට බෝලෙ මිසින් වටපිට...//
සංගා මයියා සෙට් වෙලා... ඇන්කර් එක බිම හෙලා...
මිඩිල් ඕව සෙට් එක දැං අදිනවා වැඩ පෙන්නලා......
ලෝකෙම මෙහෙ එන්නට... කප් එක උස්සමු හෙට.....//
තිසර මැතිව්ස් පත්තුවේ....දෙන සික්සර් මට්ටු වේ........
නෝනා කෙල්ල එකතු වෙලා රහ බලලද තොත්තුවේ.....
අන්තිම දහයම බලා.... ඒම් කරමු සෙට් වෙලා.....//
කුලේ මාලි දුව එතේ...... ගහන එකා බය වෙතේ....
එන බෝලෙට පොලු ගැලවී කැරකි කැරකි උඩ යතේ...
යෝකර් එක දෙන්නට.... හැකි වේවා මාලිට...//
අන්තිම කප් එක බලා... සටනට යමු අයියලා....
අරගෙන මිස නිකං එන්නෙ නෑනෙ මෙදා රට බලා...
කප් එකෙ වින් එක බලා..... සිංහයො වැඩ අල්ලලා....//
දැං ලිව්වෙ ඕං...
මුගෙ නන්ස්ටොප් කොත්තුව යන අතරේ

මේ පාරත් අවසාන මහතරගයට එන්න වාසනාව උදා වේවා!!!! එමු.....

අවසාන මහා තරගෙන් ජයගන්න ලැබෙන්න කියලත් ප්‍රර්ථනා කරමු...![]()

dinanna labewaaaa