2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔන්න ඕක කාටහරි පිනට දීපන්
    Trollface.jpeg
    images
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    දුර යන්න හිතුවාට සැඟවී හොරෙන් ''
    ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින් ''
    වාවන්න බැරි කඳුළු ආවත් නෙතින් ''
    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...''

    අවතැන් වෙලා ලැමැ තුරේ මල් හැඟුම් ''
    හීනෙකින් හෝ තව කෙකුට ඔබ නොදෙමි මන් ''
    එක් වෙන්න සංසාරේ පිං මැදිව නම් ''
    අපි දෙන්න ඒක තැනම මිය යමු ඉතින්...''

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන් ''
    ඉන්නා නිසා හමුවෙන්න බැහැ අපට දැන් ''
    එක් වෙන්න සංසාරේ පිං මැදිව නම් ''
    අපි දෙන්න ඒක තැනම මිය යමු ඉතින්...''