රේඩියෝ එක ඉවර උනාම නිවේදකට පී එම් එකක් දාලා.. හෙට ත්රෙඩ් එකක් දාමුඒ කියන්නෙ ශශිකා තාමත් වර්ජින්ද![]()

මාතියා කොයිද මන්දා යනවා නයියා පනා පනා![]()

සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් එන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න මගේ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්න දෝ
සවන පුරා මිහිර උරා
ඔබගේ ගී හඞින්ද මත්වුනේ මෙමා
මවන සිනා දෙනෙත පුරා
ඔබගේ ඒ රුවිනද මත්වුනේ මෙමා
සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් එන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න මගේ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්න දෝ
එරබදු මල් කැකුළු පිපී
රතු පාටින් වැසී ගියා මට මතකයි
කොවුල හඞයි අවුරුද්දයි
ඔබගේ සිනා හඞින් පිරී ගියා වගෙයි
ඊළඟ දිගන්තයේදි දුන්නට කමක් නැද්ද..මේ දිගන්තයේ සෝන්ග් එක දෙන්ඩෝ
