2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ ආදර හිමිකාරී................
    2.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ මනමාලී
    ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී

    සුපෙම් නෙතගින් බලාලා ඔයා නෑ ඉඟී කළේ
    මගේ සෙනෙහේ පතාලා ඔයා නෑ ඇමතුවේ

    මගෙ ආදරෙ හිමිකාරී ............

    ළංවෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා
    මුදු දමා අතැඟිලී මා ඔබව සැරසුවා

    මගෙ ආදරෙ හිමිකාරී ............

    රෑට සඳ සේ උදාවී ආදරෙන් ළංවුණා
    මාගෙ සෙනෙහේ සියුම් තැන් නොම වැටහී ගියා

    මගෙ ආදරෙ හිමිකාරී අද මාගේ මනමාලී
    ඔබෙ ආදරේ මනමාලී.....
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට දෙන්න රොකට් මලයෝ සතිෂ් පෙරේරාගේ අවසන් ලියුමයි ඔබට ලියන්නේ සින්දුව .:cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රේඩියෝ එක ඉවර උනාම නිවේදකට පී එම් එකක් දාලා.. හෙට ත්‍රෙඩ් එකක් දාමු :rofl:


    අන්න අයිඩියා ඒක... ළමයෙකුත් ඉන්න වර්ජින් කෙනෙක්ද බන් එතකොට:baffled: