2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ට්‍රිප ගියෙ නැතෙයි ? :rolleyes:
    0002041D.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටක ටක ටක්ක ටක්ක ටක් ටටක්ක ටක ටක
    ටක ටක ටක්ක ටක්ක ටක් ටටක්ක ටක ටක
    ටුට් ටූ රු ටුටුට්ටූ.. ටු ටුටුට්ටූ... ටු ටුටුට්ටූ........:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටක ටක ටක්ක ටක්ක ටක් ටටක්ක ටක ටක
    ටක ටක ටක්ක ටක්ක ටක් ටටක්ක ටක ටක
    ටුට් ටූ රු ටුටුට්ටූ.. ටු ටුටුට්ටූ... ටු ටුටුට්ටූ........:cool: :rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    පින්න මලේ සුද ඇන්න ගිහින්වද
    මුහුණ පුරා පෙම් පිරිලා
    ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
    කන්ද කපා හඳ ගෙට එන්නා //

    දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
    අන්න බලාපන් අත වනතේ
    මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
    ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ

    පින්න මලේ....

    ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ
    එන්නෙ අළුත් අවුරුදු කාලේ
    ගන්න එපා පර දේස සිරිත් නෙක
    මේක අපේ සිංහල දේසේ

    පින්න මලේ....
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහා කඳුළු රැඳි පෑනෙන් ..
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ ..


    එයා පැලැන්දූ මංගල මුදුවේ
    ආඩම්බරකම මම දුටිමී
    ගෙල වට කරගන ළමැදේ ලගිනා
    මංගල මාලය මම දුටිමී
    අබරණ අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ


    අවසන් ලියුමයි ..


    පෑන තවත් දේ ලියන්න කීවත්
    මොනවා ලියන්නද මීට වඩා
    මේ ගැන අන් කිසිවෙකු නෑ දන්නේ
    වෙන දීගෙක ගිය ඔබට වඩා
    අබරණ අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ


    අවසන් ලියුමයි ....

    :D
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමද ලයිව් ශෝ වල මේකට දාන පාට්.. :rofl::rofl:

    පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූන පුරා පින් පිරිලා... ටක ටකට්ට ටක ඩං ටකට්ට ටක ඩං.. :cool::P:rofl::rofl: