2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    තාමත් මුණ ගැහුනේ නැතත් දෑස්දෙක ඔබේ...
    හිතට හිතක් ලංවී..ලා කල්පයක් වගේ...
    දැනෙන තරම් ලඟ නැති පාළුව අනන්තය වගේ...
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ...//

    මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා..
    ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා..
    දුරින් ඉන්න බෑ මටනම් - එන්න පණ මගේ..
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ...

    හිත් පොඩියේ තනි වෙච්ච දුක් අදෝනා
    පවසන්න අදිරිය තුරුලට වෙලා
    දුරින් ඉන්න බැ මටනම් එන්න පණ මගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

    තාමත් මුණ ගැහුනේ නැතත්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    laughing.gif
    :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    කුරිරු වැසි මාරයා ගෙවල් වල විදුලි විසන්ධි කිරීමේ ඛේදවාචකය නිසා අප විකල්ප බලශක්ති ප්‍රභව වලට යොමු විය යුතුයි:dull::dull::dull::angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබ දෑසම මා සෙවුව තරම්

    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්

    ඔබ නොදනී මුළු ලොවම දනී

    ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම්
    ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම්

    ඒ පැතු පැතුමන් පිරු පෙරුමන්
    කදුලැල්ලක් වී ගැලූ තරම්

    ඔබ නොදනී මුළු ලොවම දනී

    ඔබ නෙතු දැහැනෙ සමවැදි මෙමා
    ඔය නෙතු තුළ මා සිතූ සිතුම්

    බොඳ වූ සිතුවම් බිඳුණු හසරැල්
    සොවින් මා ඒ හෙලූ සුසුම්

    ඔබ නොදනී මුළු ලොවම දනී