දුරින් ඉන්න බෑ මටනම්.. එන්න පණ මගේ....:love::love:
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 9, 2013 #301 දුරින් ඉන්න බෑ මටනම්.. එන්න පණ මගේ....
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 9, 2013 #302 anju.r said: Click to expand...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jun 9, 2013 #303 රොකට් රේඩියෝ
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jun 9, 2013 #304 තාමත් මුණ ගැහුනේ නැතත් දෑස්දෙක ඔබේ... හිතට හිතක් ලංවී..ලා කල්පයක් වගේ... දැනෙන තරම් ලඟ නැති පාළුව අනන්තය වගේ... තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ...// මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා.. ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා.. දුරින් ඉන්න බෑ මටනම් - එන්න පණ මගේ.. තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ... හිත් පොඩියේ තනි වෙච්ච දුක් අදෝනා පවසන්න අදිරිය තුරුලට වෙලා දුරින් ඉන්න බැ මටනම් එන්න පණ මගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ තාමත් මුණ ගැහුනේ නැතත්...
තාමත් මුණ ගැහුනේ නැතත් දෑස්දෙක ඔබේ... හිතට හිතක් ලංවී..ලා කල්පයක් වගේ... දැනෙන තරම් ලඟ නැති පාළුව අනන්තය වගේ... තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ...// මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා.. ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා.. දුරින් ඉන්න බෑ මටනම් - එන්න පණ මගේ.. තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ... හිත් පොඩියේ තනි වෙච්ච දුක් අදෝනා පවසන්න අදිරිය තුරුලට වෙලා දුරින් ඉන්න බැ මටනම් එන්න පණ මගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ තාමත් මුණ ගැහුනේ නැතත්...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 9, 2013 #305 amila256 said: ඔව්.. Click to expand... ලිරික්ස් නැත්තං ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එක දියං .. සින්දුව
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jun 9, 2013 #306 දුරින් ඉන්න බැ මටනම් එන්න පන මගේ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 9, 2013 #307 <DNA said: සිරාවට ! Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 9, 2013 #309 amila256 said: මොකද්ද ඒ කුප්ප කතාව... Click to expand...
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jun 9, 2013 #310 තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ...!
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 9, 2013 #311 <DNA said: Click to expand... බලපං එක කෙල්ලෙක්වත් නෑ.. කොච්චර සාමකාමිද
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jun 9, 2013 #312 Dinushasankalpa said: ආනා... නාඩා ඉදිං Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 9, 2013 #314 <DNA said: Click to expand...
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jun 9, 2013 #315 Dinushasankalpa said: ලිරික්ස් නැත්තං ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එක දියං .. සින්දුව Click to expand... කස්ටිය ස්පෑම් කියයිද...
Dinushasankalpa said: ලිරික්ස් නැත්තං ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එක දියං .. සින්දුව Click to expand... කස්ටිය ස්පෑම් කියයිද...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 9, 2013 #316 තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
hancok Well-known member Aug 16, 2008 36,592 19,044 113 පිළි-ඇඳි-දොළ Jun 9, 2013 #317 කුරිරු වැසි මාරයා ගෙවල් වල විදුලි විසන්ධි කිරීමේ ඛේදවාචකය නිසා අප විකල්ප බලශක්ති ප්රභව වලට යොමු විය යුතුයි
කුරිරු වැසි මාරයා ගෙවල් වල විදුලි විසන්ධි කිරීමේ ඛේදවාචකය නිසා අප විකල්ප බලශක්ති ප්රභව වලට යොමු විය යුතුයි
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jun 9, 2013 #318 ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබ දෑසම මා සෙවුව තරම් ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම් ඔබ නොදනී මුළු ලොවම දනී ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම් ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම් ඒ පැතු පැතුමන් පිරු පෙරුමන් කදුලැල්ලක් වී ගැලූ තරම් ඔබ නොදනී මුළු ලොවම දනී ඔබ නෙතු දැහැනෙ සමවැදි මෙමා ඔය නෙතු තුළ මා සිතූ සිතුම් බොඳ වූ සිතුවම් බිඳුණු හසරැල් සොවින් මා ඒ හෙලූ සුසුම් ඔබ නොදනී මුළු ලොවම දනී
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබ දෑසම මා සෙවුව තරම් ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම් ඔබ නොදනී මුළු ලොවම දනී ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම් ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම් ඒ පැතු පැතුමන් පිරු පෙරුමන් කදුලැල්ලක් වී ගැලූ තරම් ඔබ නොදනී මුළු ලොවම දනී ඔබ නෙතු දැහැනෙ සමවැදි මෙමා ඔය නෙතු තුළ මා සිතූ සිතුම් බොඳ වූ සිතුවම් බිඳුණු හසරැල් සොවින් මා ඒ හෙලූ සුසුම් ඔබ නොදනී මුළු ලොවම දනී
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 9, 2013 #319 <DNA said: මොකද්ද යකෝ මට මේ ඇහෙන්නේ ! Click to expand... ආහ් ඌහ් සද්ද ඇහෙනවා නං .. ඔය අනිත් ටැබ් ක්ලෝස් කරන්න සහෝ
<DNA said: මොකද්ද යකෝ මට මේ ඇහෙන්නේ ! Click to expand... ආහ් ඌහ් සද්ද ඇහෙනවා නං .. ඔය අනිත් ටැබ් ක්ලෝස් කරන්න සහෝ