2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    beer.gif
    දැන්වත් ඔය බේබදුකම අත්හරින්න සහෝ..:dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්‌
    හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිදක්‌

    කතා කරන්නට අප ගැන බිදුවක්‌
    අප ගැන අසන අයට ඉතින්
    කියා දෙන්න මට මා හැර ගිය හැටි
    තාමත් ඒ ගැන දන්නෑ මං

    අලු පාට හැන්දෑවෙ වැහි බිංදු පොද වැටෙන
    ගං දෑල තාමත් ඒ වගෙද මට කියන්…//
    දං පදුර උඩ නැටුව රන් පාට සමනල්ලු
    මං කොහිද ඇසුවාද මට කියන්

    රන් පාට දැවටිව්ව තුරු වදුල මත පිපුණ
    පින්න මල් පරවුණිද කුරුනේ මට කියන්…//