ඔය අනේ ටෝක් දකිනකොට ටයිර ,අනොමි ,කිලුට්ටි ලව මතක් වෙනවා බන් !මොනවද අනේ ?![]()




කවදාද ඉටුවෙන්නෙ ඒ ප්රාර්ථනාවන් දුක් ගින්දරේ හීන ඇවිලී ගියා![]()
අරූ වහ කයිද මන්දා![]()
![]()
උඹ ඕව කිව්ව වගේ නෙමේ, සීතාවියො ටික ආවම පරිස්සම් වෙලා හිටු...සීතාවියො නැති හින්දා අද නං ජොලී...![]()

එහෙනං අර සද්ද තාම ඇහෙනවා ඇති...හුටා ..රේඩියෝ එක ඇහෙන්නතුව ගියා කියහන්කෝ![]()


උගෙ වෙබ් සයිට් එකෙ තියනව...![]()

මං ෆේස්බුක් එකෙන් බැලුවෙ.. උගෙ සයිට් එකෙත් බලන්නං