ow banTama nikan mawa karakenawa paddenawa wage![]()
ow ban
putuwa uda iddith nikan kochchiye yanawa wage

Tama nikan mawa karakenawa paddenawa wage![]()
ow ban
putuwa uda iddith nikan kochchiye yanawa wage


මට එයාව ගෙදර එක්කගෙන යන්න හිතුනා......වෙනසකට රේල් බුස් එකේ තිබ්බේ රෝද ටිකයි යන පාරයි සුක්කානම නැති එක විතරයි
ඉස්සරහින් දාලා යන්න කිව්වාම සෝක් එකට නැවැත්තුවේ.මතකද අපි යන වෙලාවේ සෝක් සිරියාවන්ත නංගියෙක් හිටියා.මම දැක්ක හේමාලය නංගි කොටන මැසේජ් හොරෙන් බලනවා
![]()


අපිටත් අර පොඩි එවුන් වගේ අත දාලා කෝච්චිය නතර කරලා නගින්න තිබ්බ නං කොච්චර ෂෝක් දසුපිරි ගමන යෑ..ලේලන්ඩ් රේල්-බසයේ කමන අමතක නොවන මෙව්වා එකකි..ඇරත් අත දාලා නවත්තන කෝච්චියක් විදියටත් ඉස්සරහා හෝල්ට් බහිනවා කියන කොච්චියක් විදියටත්..ගියර් දාලා යන මෙව්වා එකක් විදියටත් අමතක නොවෙන මතකයකි..
යහතින් ගියා නේද. අවුලක් නෑනේ......අපිටත් අර පොඩි එවුන් වගේ අත දාලා කෝච්චිය නතර කරලා නගින්න තිබ්බ නං කොච්චර ෂෝක් ද

