යහතින් ගියා නේද. අවුලක් නෑනේ......
අර නගාව පරිස්සමට හොස්ටල් එකට ඇරලන්න ඇති කියල හිතනවා.....![]()
e nangita ude indan amarui lu anna

යහතින් ගියා නේද. අවුලක් නෑනේ......
අර නගාව පරිස්සමට හොස්ටල් එකට ඇරලන්න ඇති කියල හිතනවා.....![]()

යහතින් ගියා නේද. අවුලක් නෑනේ......
අර නගාව පරිස්සමට හොස්ටල් එකට ඇරලන්න ඇති කියල හිතනවා.....![]()
e nangita ude indan amarui lu anna![]()

අපිටත් අර පොඩි එවුන් වගේ අත දාලා කෝච්චිය නතර කරලා නගින්න තිබ්බ නං කොච්චර ෂෝක් ද
යහතින් ගියා නේද. අවුලක් නෑනේ......
අර නගාව පරිස්සමට හොස්ටල් එකට ඇරලන්න ඇති කියල හිතනවා.....![]()
ඒ වගේ නංගිලා කීදෙනෙක් හිටියද, දැන් මෙහෙම කියුවට තොපි එකෙක් උනන්දු වුනේ නෑ. වැඩක් නෑ දැන් ඕව කියල.....වෙනසකට රේල් බුස් එකේ තිබ්බේ රෝද ටිකයි යන පාරයි සුක්කානම නැති එක විතරයි
ඉස්සරහින් දාලා යන්න කිව්වාම සෝක් එකට නැවැත්තුවේ.මතකද අපි යන වෙලාවේ සෝක් සිරියාවන්ත නංගියෙක් හිටියා.මම දැක්ක හේමාලය නංගි කොටන මැසේජ් හොරෙන් බලනවා
![]()

ආ... මලයෝ.....සුපිරි ගමන යෑ..ලේලන්ඩ් රේල්-බසයේ කමන අමතක නොවන මෙව්වා එකකි..ඇරත් අත දාලා නවත්තන කෝච්චියක් විදියටත් ඉස්සරහා හෝල්ට් බහිනවා කියන කොච්චියක් විදියටත්..ගියර් දාලා යන මෙව්වා එකක් විදියටත් අමතක නොවෙන මතකයකි..

අම්මෝ මෙන්න මිනිපුර ලොල්
මේ ඊලග පාර එනකොට අර කට්ටිය කෑව කිව්ව පරිප්පු එක හදන් එන්න හරිය

ow ban mama apu gamanma ape amma ahawa mokada nikan as dekath rathu wela nikan wani wani wage yanneth kiyala![]()

උබල ඒ පාර ඒ නම් පාඩම් කරගෙනද.........මට ලිඳක් හොයල දීපල්ලා......ඇයි යකෝ උබට ස****යි අම*** මදිද???
කොහොමද කට්ටියගෙ සද්දේ ලොල්

නගාව ගානට පරිස්සමෙන් හොස්ටල් එක ගාවින්ම දාල ආවේ.......campus එක ඇතුලට යද්දී මගේ යාළුවෙක්ව ඉස්සරහට හම්බ උනා......පොරට හිතාගන්න බැරි වෙලා......මම පාන්දර 1 ට campus එක ඇතුලේ කෙල්ලෙක් එක්ක දැක්කාම........යහතින් ගියා නේද. අවුලක් නෑනේ......
අර නගාව පරිස්සමට හොස්ටල් එකට ඇරලන්න ඇති කියල හිතනවා.....![]()

නගාව ගානට පරිස්සමෙන් හොස්ටල් එක ගාවින්ම දාල ආවේ.......campus එක ඇතුලට යද්දී මගේ යාළුවෙක්ව ඉස්සරහට හම්බ උනා......පොරට හිතාගන්න බැරි වෙලා......මම පාන්දර 1 ට campus එක ඇතුලේ කෙල්ලෙක් එක්ක දැක්කාම........![]()

උබල ඒ පාර ඒ නම් පාඩම් කරගෙනද.........මට ලිඳක් හොයල දීපල්ලා......![]()

බඩුම තමා, මඩ ලෝකයයි. මොනවා කියුවත් ඕකුන් විශ්වාස කරන්නේ නෑ දැන්.....
කැම්පස් කෙල්ලෙක් ගැන අදහසක් එහෙම තියෙනවනම් දැන් ඉතින් අතහැරගනින්.

සිකුරුට්ටෝ ටික තනි ඇහෙන් මගේ දිහා බැලුවේ.....හුටා! උඹෙත් පන්ති තහනම් කරයිද දන්නේ නෑ අනාචාරයේ හැසිරෙනවා කියල......![]()