ආසම කෑම අපිම හදමු!!

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Apahu cooking threads patan gaththa eka gana nam santhosayi, sahena kalekin ube receipe ekak try karanna uneth na, welawa thiyana widiyata aluth receipe ekak daapan. Jayawewa :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]වට්ටක්කා සහ ඩිටාලිනී පාස්තා සුප් [/FONT]| Pumpkin & Ditalini Soup


    dilsoup6.jpg
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    වරෙව් මැජික් ඉගෙන ගන්න

    1)ඔන්න ඉස්සෙල්ලාම තියෙන්නෙ now you see me කියන ෆිල්ම් එකෙ පොඩි ට්‍රික්ස් එකක්



    2)ඔන්න දෙවෙනි සෙල්ලම මලගෙවල් වලදි කස්ටිය එක එක වැඩ පෙන්නනවනෙ ඔන්න එහෙනම් අද ඉදල අපිත් වැඩ පෙන්නමු



    3) දැන් බලමු කාර්ඩ් එකක් අතුරු දහන් කරන හැට්



    4)තවත් පොඩි සෙල්ලමක්



    5) ඔන්න තවත් එකක්



    කොල සෙල්ලම් අති නේද දැන් අපි බලමු කාසි වලින් කරන වැඩ

    1)ඔන්න අපි කාසියක් මතු කරන්න හදන්නෙ



    2) කාසි මතු කරා වගේ නෙමෙයිනේ නැති කරන්නත් ඔනනේ මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ



    3)3)මෙන්න තවත් එකක්



    එලි වෙන ජාමෙටනෙ හොද හොද සෙල්ලම් මෙවනම් අපිට කරන්න පොඩ්ඩක් අමරුයි

    1) ඔන්න ලෙසි එකක් මුලින්ම



    2) වැඩ ගොඩයි



    3) ඔන්න මෙකටනම් උබල ගොඩක් කමති වෙයි ;) මොකද කිවොත් ලස්සන කෙල්ලෙක්ව මතු කරන්න හදන්නෙ හිස් පෙට්ටියකින්



    ඔන්න වැඩෙ හරි ඔයගොල්ලන්ගෙ අදහස් උදහස් බම්පි ඔක්කොම පහලින් දාගෙනම yannako

    repost නම් රොම්බ සොරි මචන්ලා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කහ බතක් හදමු..
    අවශ්‍ය ද්‍රව්‍ය,
    කීරි සම්බා කිලෝ 1,
    පොල් මිටි කිරි කෝප්ප 1,
    තලාගත් සුදු ලූනු බික් 4-5,
    තලාගත් අමු ඉඟුරු කෑල්ලක්,
    එනසාල් කරල් 4-5,
    කරබු නැටි 4-5,
    සේර,රම්පෙ,කරපිංචා,
    ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 150,
    එලවලු තෙල් මේස හැඳි 2ක් පමණ,
    ලොකු ලූනු ග්‍රෑම් 150ක් පමණ.
    කහ කුඩු තේ හඳි 1/4ක් පමණ,
    ලුනු කුඩු ස්වල්පයක්.


    මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.රාස්පනක් ලිපේ තබා ඇස්ට්‍රා මාගරින් සහ තෙල් දමන්න.තෙල් රත්වෙනකොට එනසාල්,කරාබු නැටි,සුදු ලූනු,අමු ඉඟුරු,රම්පෙ,කරපින්චා,සේර,ලොකු ලූනු දමා හොඳින් බැද ගන්න.සියල්ල එක සැරේ නෙමේ.එකින් එක .දැන් කහ කුඩු ටික දාන්න.සියල්ල හොඳින් කලවන් කර හාල් ටික දමන්න.දැන් මේ සියල්ල විනාඩි 2-3ක් බැදෙන්නට හරින්න.දැන් සාමාන්‍ය වතුර තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමා බත ඉදෙන්න තියන්න.වතුර හිඳුනු පසු පොල් කිරි ටික දමා හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.අවශ්‍ය නම් බැද ගත් කජු ටිකක් දමන්න.
    :)
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    කහ බතක් හදමු..
    අවශ්‍ය ද්‍රව්‍ය,
    කීරි සම්බා කිලෝ 1,
    පොල් මිටි කිරි කෝප්ප 1,
    තලාගත් සුදු ලූනු බික් 4-5,
    තලාගත් අමු ඉඟුරු කෑල්ලක්,
    එනසාල් කරල් 4-5,
    කරබු නැටි 4-5,
    සේර,රම්පෙ,කරපිංචා,
    ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 150,
    එලවලු තෙල් මේස හැඳි 2ක් පමණ,
    ලොකු ලූනු ග්‍රෑම් 150ක් පමණ.
    කහ කුඩු තේ හඳි 1/4ක් පමණ,
    ලුනු කුඩු ස්වල්පයක්.


    මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.රාස්පනක් ලිපේ තබා ඇස්ට්‍රා මාගරින් සහ තෙල් දමන්න.තෙල් රත්වෙනකොට එනසාල්,කරාබු නැටි,සුදු ලූනු,අමු ඉඟුරු,රම්පෙ,කරපින්චා,සේර,ලොකු ලූනු දමා හොඳින් බැද ගන්න.සියල්ල එක සැරේ නෙමේ.එකින් එක .දැන් කහ කුඩු ටික දාන්න.සියල්ල හොඳින් කලවන් කර හාල් ටික දමන්න.දැන් මේ සියල්ල විනාඩි 2-3ක් බැදෙන්නට හරින්න.දැන් සාමාන්‍ය වතුර තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමා බත ඉදෙන්න තියන්න.වතුර හිඳුනු පසු පොල් කිරි ටික දමා හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.අවශ්‍ය නම් බැද ගත් කජු ටිකක් දමන්න.
    :)

    ashmi අක්කගේ ප්‍රොෆයිල් එකේ ඇල්බම් එකේ තියෙන පික්ස් ඇගේ අවසරය ඇතුව මෙසේ පල කරමි:)
    246257a4895ba8b5f639e0cb5f764c54_12176.jpg


    2801717dbd3f5b242d6322bbc4b9b9ef_12177.jpg



    a0608a5b39bc71b130308b539df112d7_12179.jpg


    5859c500018ae43e8b4d98287878c65a_12180.jpg

    fef9d7a9ef7bd01724307e38d96a1eea_12183.jpg

    e1aa9273722f7b8fd420620aa19d876c_12181.jpg

    752614794c28be1b0f983a9367bb6a93_12182.jpg

    bb9696246e5fd99277162c408c1bb981_12184.jpg


    පින්තූර විශාල කර බලාගැනීමට මෙතනට යන්න :)