2013 Jun 10 - ElaKiri Radio ! - Rock show with Blacklist

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    26844591.jpg
    iya hodaganin :eek:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    තොපිලා වගේ එවුන් එක්ක කෙල්ලො හිටියොත් ඉවරම තමයි..:rolleyes:
    මොනවද කරා මේ රට්ටු කියන කතා :confused::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    කාලෙකට පස්සෙ බ්ලැකාගෙ ෂෝ එකක් ඇහුව... මූ ෂෝ එකක් කරපු හින්දමද මන්ද වැස්සත් නැතුව ගියෙ... එහෙනන් ආයෙ දවසක සෙට් වෙන්නම්... හෙට වැඩ හින්ද අද කලින්ම කැපෙනව...
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     
    Status
    Not open for further replies.