ISLAMAYE OORU MAS THAHANAM KARA ATHTHE AY?

Fayazkhan

Member
Jun 10, 2013
35
4
0
හරක් මස් වල ඌරු මස් වලට වඩා මේදය වැඩියි
machan eka nam danne na....
machan mama ahuwe naraka puruddak
මචන් උබලටම හිතේ දැනෙනවා කොහොමත් හරි වැරැද්ද ඒ උනාට උබලගෙ හදවත කලු වෙලා තියෙන්නෙ.... පුලුවන් ඉක්මනට හරි දේ තෝරගනින් මචන්..... පස්සෙ කොච්චර ඇඩුවත් උබලට කරන්න දෙයක් නෑ... ඔන්න මන් ගියා!!! අර ISLAM RELIGION කියන මගේ ත්‍රේඩ් එකේ මම පුලුවන් තරම් update කරන්නම් උබලට බලාගන්න පුලුවන් ඉදිරියට.....
 
$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මචන් උබලටම හිතේ දැනෙනවා කොහොමත් හරි වැරැද්ද ඒ උනාට උබලගෙ හදවත කලු වෙලා තියෙන්නෙ.... පුලුවන් ඉක්මනට හරි දේ තෝරගනින් මචන්..... පස්සෙ කොච්චර ඇඩුවත් උබලට කරන්න දෙයක් නෑ... ඔන්න මන් ගියා!!! අර ISLAM RELIGION කියන මගේ ත්‍රේඩ් එකේ මම පුලුවන් තරම් update කරන්නම් උබලට බලාගන්න පුලුවන් ඉදිරියට.....

    හරි
    මම ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න ලෑස්තියි
    හැබැයි කොන්දේසියක් තියෙනවා. ඔප්පු කරන්න අල්ලා දෙවියන් යනු සර්වබලධාරියෙක් කියලා.
     
    Fayazkhan

    Member
    Jun 10, 2013
    35
    4
    0
    හරි
    මම ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න ලෑස්තියි
    හැබැයි කොන්දේසියක් තියෙනවා. ඔප්පු කරන්න අල්ලා දෙවියන් යනු සර්වබලධාරියෙක් කියලා.
    හරි මම සාක්ෂිත් එක්ක පැහැදිලි කරන්නම් මචන්....
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කො උබ උත්තර දෙන්නෙ නැතුව පැනල ගිහින්. දැන් ඔය විද්යත්මක පර්යෙෂන කරනකොට අල්ල හරි නබි හරි දෙන්නගෙන් එකෙනෙක් වත් හිටියේ නැහැනේද?
    අනිත් එක ඌරො කන්න එපා කියල උබ බයිබලේ තියෙන කරණු පෙන්නල වැඩක් නෑ

    උබලගේ කුරානේ තියෙන කරුනු පෙන්නපන්. පදනමක් තියෙන දෙයක් විදියට.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබලගේ ලොක්කො එපා කිව්ව පලියට උබල ඌරු මස් කන්නේ නෑ. අම්මපා උබල වගේ එඋන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    attachment.php

    ඉස්ලාම් ධර්මය ? එතකොට බුද්ධ ආගමද ? :angry: :baffled:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    http://www.guardian.co.uk/science/2012/mar/12/red-meat-death-heart-cancer

    ඌරො කෑවම විතරද ලෙඩ වෙන්නේ. පොඩ්ඩක් හොයලා බලපන්. උබගේ තර්කයට කිසිම විද්යාත්මක පදනමක් නෑ, ආගම් පදනමක් විතරයි තියෙන්නේ. අල්ලා එපා කිව්ව නිසා නොකා ඉන්නවා
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ඌරූ මස් අච්චාරු

    ඌරු මස් අච්චාරු

    අවශ්‍ය ද්‍රව්‍ය

    රතුළුණු 200g
    ඌරු මස් 250g
    අමු මිරිස් 100g
    පොලොස් හෝ කැරට්
    මුරුංගා පොතු කැබැල්ලක්
    විනාකිරි
    අබ ස්වල්පයක්
    ගම්මිරිස්
    ලුණු

    සාදන ක්‍රමය
    ඌරු මස් කුඩා කැබලි වලට කපා එයට ගම්මිරිස් සහ කහ යොදා කලින් තම්බා ගන්න.එයට ලියා
    ගත් රතුළුණු ,අමුමිරිස් , කැරට් හෝ පොලොස් ,විනාකිරි, ලුණු , අබ, මුරුංගා පොත්ත එක්කර
    මදගින්නේ තැම්බෙන්න හරින්න.පසුව කෑමට ගන්න.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කෝරලේමහත්තයා;15123628 said:
    ඌරූ මස් අච්චාරු

    ඌරු මස් අච්චාරු

    අවශ්‍ය ද්‍රව්‍ය

    රතුළුණු 200g
    ඌරු මස් 250g
    අමු මිරිස් 100g
    පොලොස් හෝ කැරට්
    මුරුංගා පොතු කැබැල්ලක්
    විනාකිරි
    අබ ස්වල්පයක්
    ගම්මිරිස්
    ලුණු

    සාදන ක්‍රමය
    ඌරු මස් කුඩා කැබලි වලට කපා එයට ගම්මිරිස් සහ කහ යොදා කලින් තම්බා ගන්න.එයට ලියා
    ගත් රතුළුණු ,අමුමිරිස් , කැරට් හෝ පොලොස් ,විනාකිරි, ලුණු , අබ, මුරුංගා පොත්ත එක්කර
    මදගින්නේ තැම්බෙන්න හරින්න.පසුව කෑමට ගන්න.
    :rofl::rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ ආච්චිනම් කිව්ව එකපාරක් පිස්සු බල්ලෙක්ගෙ සපා කෑමට ලක්වෙලා බෙහෙත් කර කර ඉන්න කෙනෙක් ඌරු මස් කෑවොත් එවෙලෙම පිස්සු හැදිල මැරෙනව කියල.:dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අපේ ආච්චිනම් කිව්ව එකපාරක් පිස්සු බල්ලෙක්ගෙ සපා කෑමට ලක්වෙලා බෙහෙත් කර කර ඉන්න කෙනෙක් ඌරු මස් කෑවොත් එවෙලෙම පිස්සු හැදිල මැරෙනව කියල.:dull::dull:

    පිස්සු බල්ලෙක් කාල ලෙඩ උනොත් මොනව කරලවත් ආය ගොඩ ගන්න බෑ... පුලුවන් වෙලාවෙ උරෙක් කෑවට කමක් නෑ ඉතින් :dull:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    අපේ ආච්චිනම් කිව්ව එකපාරක් පිස්සු බල්ලෙක්ගෙ සපා කෑමට ලක්වෙලා බෙහෙත් කර කර ඉන්න කෙනෙක් ඌරු මස් කෑවොත් එවෙලෙම පිස්සු හැදිල මැරෙනව කියල.:dull::dull:

    Parana weddu aga bera ganna kiana kathaawakda koheda...

    Leda marunoth uuru mas kanna athi kiala blame eka ledaatama daala anga bera ganna...
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    එතකොට ඔබ කියන්නේ හරක් මස් කන මිනිස්සුත් හරක් වගේ හැසිරෙනවා කියල

    sirawata ban,,ethakota chicken kana eka ewage kagahanna one neda ? habai thambiyonam harak thama,,