2013 JUN 11 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ට්‍රිප් එකේ රස කතා
    ට්‍රිප් නාපු උන්ට කියන්නේ නෑ..
    :no::no::no::no:
    අපි සල්ලි දීලා ට්‍රිප් යන්නයි
    මුන්ට ආතල් දෙන්නයි බෑ නේ..
    :rolleyes::rolleyes::rolleyes:
    ෆට්ටම ට්‍රිප් එකක්
    අපි ඊළඟ එකත් යනවා
    ඊට පස්සේ එකත් යනවා
    ඊට පස්සේ එකත් යනවා.

    tumblr_m66r2krt9K1qkrec7o1_500.gif


    අපිට එන්න කිව්වේ නෑ :(
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇයි හත්වලාමේ ත්‍රේඩ් එකක් ගෙඩි පිටින්ම දාලා තිබ්බේ යනවා කියල

    සුවර් ද?
    මේ දවස් ටිකේ හිටියෙ නෑනෙ බන් EK එකේ