මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පූස්;15126115 said:
    thiyena welawata kadapan. purudu unaama nikanuth namenawa agili :P oya case eka wenne na ehema karanakota.
    :dull::dull::dull:

    උබ කර ගැට කියන්නෙ මොනාද කියල දන්නෙ නෑ නේද.. ලොල් සීං එක :lol::lol::lol::lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කරගැට එන්න තෝ මොනවද කරන්නෙ..? හේන් කොටනවද..?

    hotto. mama nan ithin pc eka idiripita. karagata kiwwe. gata neme. agille joint eken ena hiriya kadana eka mama kiwwe.
    apo mage nan karagatath thiyenawa. watte pol adinawa. :dull: pereda ali gata pera gahakata nagala uda hariya & athu kapuwa. kaalekata wada nokara idala gas naginna gihin konde muscle ekakatath kela una :dull:
    habai ali gata pera 300k withara down. dan ewa kana bona kaale:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]

    :frown::frown: close කරන්න කියල thread සෙට් එකක්ම එකට යැව්ව.. තාම close කරල නෑ බං :dull:
    උඹත් එක්ක වෛරයක් ඇති.. කාටද යැව්වෙ.. ටින් ටින් අයියටද..?
    පොරට යවපන්.. පොර එල..
    එදා මගේ ත්‍රේඩ් එක යවලා විනාඩියෙන් ක්ලෝස් කරලා දුන්නා..

    :no::no::no:
    ඕකා අත්කරත්ත පැදලමයි කරගැට දාලා තියෙන්නේ ..
    මට හිතුනා ඒක..:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හිරු මල් පිපෙයි හිමිදිරි හිරු නැග එද්දී
    කඩුපුල් නෙත් අරී තරිදා හිනහෙද්දී
    නිදිකුම්බා මලක් වෙයි මා මේ වෙද්දී
    පරවිය යුතුය මැස්සොත් අහලින් යද්දී
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පූස්;15126128 said:
    mama kara gate hiriya kadapan kiyala kiwwe hotto. athulen ena eka :frown:
    :oo::oo::oo:
    ඇතුලේ තියන එක අරගෙන ඉවරයක් නැතුව ගහන නිසා තමයි සුට්ටෝ
    කරගැට එන්නේ ...............
    :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :oo::oo::oo:
    ඇතුලේ තියන එක අරගෙන ඉවරයක් නැතුව ගහන නිසා තමයි සුට්ටෝ
    කරගැට එන්නේ ...............
    :yes:
    :angry::angry::angry::angry::angry:

    පූස්;15126125 said:
    hotto. mama nan ithin pc eka idiripita. karagata kiwwe. gata neme. agille joint eken ena hiriya kadana eka mama kiwwe.
    apo mage nan karagatath thiyenawa. watte pol adinawa. :dull: pereda ali gata pera gahakata nagala uda hariya & athu kapuwa. kaalekata wada nokara idala gas naginna gihin konde muscle ekakatath kela una :dull:
    habai ali gata pera 300k withara down. dan ewa kana bona kaale:P

    kiyopiya wal paraya walatta katha nokia. :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පූස්;15126132 said:
    mehe pattatama karatta dekai thiyenne. dekama thirikkal :P
    :eek::eek::eek:
    අප්පා ,,,
    උබ පුකේත් ඇගිල්ල ගහගන්නවාද.
    මම හිතුවේ නැහැ උබ ඒ වගේ අසමජ්ජාතියෙක් කියලා.
    එක අතකින් ,,,
    උබේ ඇගිල්ල ,උබේ පුක
    අපට මොකෝ නේද .........
    :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    mama brandy neat shots paanaya kalaa. dan yami doyyanna. :P
    seratama good night amigos :D
    ST-REMY-XO.jpg
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :eek::eek::eek:
    අප්පා ,,,
    උබ පුකේත් ඇගිල්ල ගහගන්නවාද.
    මම හිතුවේ නැහැ උබ ඒ වගේ අසමජ්ජාතියෙක් කියලා.
    එක අතකින් ,,,
    උබේ ඇගිල්ල ,උබේ පුක
    අපට මොකෝ නේද .........
    :rofl:

    මගෙ ඇගිල්ල ,මගෙ පුක

    තොපිටමොකෝ :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පූස්;15126128 said:
    mama kara gate hiriya kadapan kiyala kiwwe hotto. athulen ena eka :frown:

    :rofl::rofl: කරගැට කඩන්නෙ නෑ බං පුච්චනව.. උබට ඇට කඩන එකයි කරගැට කඩන එකයි පැටලුනා කියහන් කො :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උඹත් එක්ක වෛරයක් ඇති.. කාටද යැව්වෙ.. ටින් ටින් අයියටද..?
    පොරට යවපන්.. පොර එල..
    එදා මගේ ත්‍රේඩ් එක යවලා විනාඩියෙන් ක්ලෝස් කරලා දුන්නා..

    උබේ මොන thread එකද ? ලිදේ වැටුන එකක්ද ? :rofl: