chekk karana hodata danna kenekkta kiyal a
මේ තියන්නෙ plasma ball
මම 5v දෙන්න ඕන එකට 12v දීල බැලුව. දැන් පත්තු වෙන්නෑ![]()
තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්, ඇයි 12v දුන්නෙ?![]()





wash 1ක් දාන්න ගියපු වෙලේ හරුෂය මාව පාස් කරලා
කමක් නෑ හනි බනි ඈ
1, 2
spark එකේ voltage එක වැඩි වෙන්න වැඩි වෙන්න discharge වෙන රටාව ලස්සන වෙනව.
ඒත් transformer එකට ඉස්සෙල්ල circuit එකක් තියනව කියල මතක් වුනේ පිච්චුනාට පස්සෙ![]()



එහෙනං අපි යනවා ....![]()
කට්ටියටම සුබ රාත්‍රියක් වේවා .... !!!


