යකෝ අද කොරියන්ද :D
hancok Well-known member Aug 16, 2008 36,592 19,044 113 පිළි-ඇඳි-දොළ Jun 14, 2013 #22 පූස්;15138832 said: ප්ලේයරය රිෆ්රෙශ් කර කොරියන් වැඩසටහනට සම්බන්ද වන්න Click to expand... lol upa bisawa denna ge rupa deka dakala thaama hinaa
පූස්;15138832 said: ප්ලේයරය රිෆ්රෙශ් කර කොරියන් වැඩසටහනට සම්බන්ද වන්න Click to expand... lol upa bisawa denna ge rupa deka dakala thaama hinaa
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Jun 14, 2013 #24 කෝ එදා පළවෙනිය වෙච්ච කෙනා අද නැද්ද...?
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jun 14, 2013 #25 සමාන්තර ලෝකයේ රේඩියෝව අප තරංග මාලාවට හසු වී ඇති බව කරුණාවෙන් සලකන්න
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Jun 14, 2013 #27 U_knw_me said: 4 නේද???? Click to expand... ridila
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jun 14, 2013 #28 Harsh7046 said: 8.01PM Click to expand... ඔය යන්නෙ ශින්දු
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Jun 14, 2013 #30 කෝ තාම නැද්දෝ.........
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Jun 14, 2013 #31 හුරේ..... චුරාලියා යනවෝ......
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Jun 14, 2013 #32 මට අහෙන්නෙම "බොලිවුඩ් මල් ශාලා" වගේනෙ
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Jun 14, 2013 #33 weerasinghe said: කෝ තාම නැද්දෝ......... Click to expand... යකෝ තියන හදිස්සියක් පොඩ්ඩක් හිටපන්
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Jun 14, 2013 #34 පූස්;15138869 said: ඔය යන්නෙ ශින්දු Click to expand... දැනුයි බට්ට ආවෙ
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Jun 14, 2013 #35 Harsh7046 said: ridila Click to expand... වචනය මෙතනට ගැලපෙන් නෑ ... ස්ථානෝචිත ප්රඥ්යව භාවිතා කරනු
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jun 14, 2013 #37 Harsh7046 said: මට අහෙන්නෙම "බොලිවුඩ් මල් ශාලා" වගේනෙ Click to expand... මේ දවස් වල එහෙ මල ගෙවල් වැඩි නිසා මල් ශාලා ඇඩ් එකක් යන්නේ
Harsh7046 said: මට අහෙන්නෙම "බොලිවුඩ් මල් ශාලා" වගේනෙ Click to expand... මේ දවස් වල එහෙ මල ගෙවල් වැඩි නිසා මල් ශාලා ඇඩ් එකක් යන්නේ
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Jun 14, 2013 #38 ඇයි බං අඩන්නෙ...?
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Jun 14, 2013 #40 U_knw_me said: වචනය මෙතනට ගැලපෙන් නෑ ... ස්ථානෝචිත ප්රඥ්යව භාවිතා කරනු Click to expand... altogether now hodatama ridila
U_knw_me said: වචනය මෙතනට ගැලපෙන් නෑ ... ස්ථානෝචිත ප්රඥ්යව භාවිතා කරනු Click to expand... altogether now hodatama ridila