ජැකී_චෑන්ගෙ_හොඳම_කතාව

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ජැකී_චෑන්ගෙ_හොඳම_කතාව




    ජැකී චෑන් කොල්ල කාලෙ බෘස්ලී එක්ක රඟපාන්න චාන්ස් එකක් ලැබුනලු Enter the Dragon පිචර් එකේ...
    ඒකෙ එක පයිට් එකකදි වැරදීමකින් ජැකී චෑන්ගෙ ඔලුවට පාරක් වැදුනලු බෘස්ලී ගෙන්...
    ඒක එච්චර සැරට රිදුනෙ නැතත් බොරුවට රිදුන වගේ රඟපෑවලු බෘස්ලී එක්ක කතා කරන්න තිබ්බ ආසාවට
    (ඔය කාලෙ ඉතින් කොල්ලො බෘස්ලීට මල් තියල වඳින කාලෙ)...
    ඒකලු ජැකී චෑන්ගෙ හොඳම, අමතක නොවෙන කතාව
    :D
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    bruce-lee-jackie-chan.jpg


    Jackie Chan in Enter The Dragon
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    fatta ne supirima actor machan

    අනිවා!
    11.gif


    man enter the dragon balala tyenawa 100 paarakata eha mu eke innwa kyla danagatte ada

    ඔව් මචං, මම හිතන්නෙ හුඟක් අය දන්නෙ නැතුව ඇති මේ සීන් එක.... මම දැනගෙන හිටියෙත් නැහැ :no:


    +9