Seeye seeye mata heenen seeyawa dekka seeye

aruna47

Well-known member

  • රිදුනානම් ගැත්තාට සමාවන්න රජතුමනි.:P
    ඔබ වහන්සේගේ ආතල් එක වටහා වදාල ගැනීමට නොහැකි වූ නිසා බස් තෙපලෙමි.:baffled:
    තවමත් වටහා ගැනීමට නොහැකි බව දුක සේ පවසමි.:(

    mata nam ridune naha.. mokada mama mage fun eka gannawa. mama kiwwe ubata anunge dekata maara ammak tiyanne kiyala :lol::rofl:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mata nam ridune naha.. mokada mama mage fun eka gannawa. mama kiwwe ubata anunge dekata maara ammak tiyanne kiyala :lol::rofl:

    Jackie-Chan-Meme.png


    ඇම්ම සමා කරනු මැන.

    OKay-Face-Facebook-Code.jpg
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    මම මේ ටික දවසක ඉඳල අහන්න හිටියේ මචන්. සිරාවට ඇයි බන්? උඹ මේ ස්කවිය වෙනුවෙන් සෑහෙන මහන්සියක් දරනවනේ. උගේ පින්තුර edit කරනවා, video ගහනවා, කවි ලියනවා, එකක් නෑර උගේ thread වලට reply කරනවා. නිකන් scurvy ගෙන් තොර ජීවිතයක් නෑ වගේ. උම්බටනම් සිරා කැපවීමක් මචන් තියෙන්නේ. මගේ love එකටවත් මෙච්චර මහන්සි වෙන්නේ නෑ මම. මෙච්චර වෙලාවක් හා කැපවීමක් මට තිබුනානම් කෙල්ලො හත අටක් ඉන්නවා.:rofl:

    :rofl: :rofl: :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රත්තරං;15150068 said:
    මම මේ රම්බෝ පිහියක් හොයන්න ගියා.. දන්න තැනක නැද්ද බන්?

    කීයක විතර එකක්ද හොයන්නෙ??? කිට රම්බෝ පිහි තියෙනවා බම්බා වල අඩුවට
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    රත්තරං;15150111 said:
    හදිස්සියකට පුවක් ගෙඩියක් කපාගන්න පුලුවන් එකක් හොයන්නේ :baffled:

    :D:D:D