ස්ටයිලාට ජොන් සීනාත් එක්ක පාතාගෙන ආපු මෙව්ව එකක් තියෙනවා වගේ
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jun 16, 2013 #81 ස්ටයිලාට ජොන් සීනාත් එක්ක පාතාගෙන ආපු මෙව්ව එකක් තියෙනවා වගේ
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Jun 16, 2013 #82 anju.r said: සොරි බන්... එද ෆුල් සෙන්ටිමෙන්ටල් වෙලා හිට්යෙ.... Click to expand... එල එල අවුලක් නැහැ මචන්....!
anju.r said: සොරි බන්... එද ෆුල් සෙන්ටිමෙන්ටල් වෙලා හිට්යෙ.... Click to expand... එල එල අවුලක් නැහැ මචන්....!
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jun 16, 2013 #83 kra said: ඔන්න මමත් සෙට් උනා......! Click to expand... ඉතින් අපිට පාන්ද
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Jun 16, 2013 #84 U_knw_me said: පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ ???? Click to expand...
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Jun 16, 2013 #85 hancok said: Click to expand... ko delmage hotu hitzzzzz?
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Jun 16, 2013 #86 rashee_irosh said: Click to expand...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jun 16, 2013 #87 kra said: 6යේ 4 ™ Click to expand...
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Jun 16, 2013 #88 U_knw_me said: පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ ???? Click to expand... ආ..... දොස්තර නෝනා.......!
U_knw_me said: පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ ???? Click to expand... ආ..... දොස්තර නෝනා.......!
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 16, 2013 #89 දවල් ඔෆිස් එකේ පාටි එකකට ගියා... මාර ෆන්... හොඳට බිව්වා... කොකා කෝලා..
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jun 16, 2013 #91 kra said: එම ටැග් එක ඉදිරියේදි ඔබගේ රේඩියෝ ත්රේඩ් තුළදී බලාපොරොත්තු වන්න... Click to expand...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jun 16, 2013 #92 අතුල අධිකාරි _ තරහින් අහක බලා එලකිරි රඩියෝ අහන කස්ටියම එකතු කරගෙන අහමු
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Jun 16, 2013 #93 kra said: ස්ටයිලාට ජොන් සීනාත් එක්ක පාතාගෙන ආපු මෙව්ව එකක් තියෙනවා වගේ Click to expand... ඒක ඇත්ත බන්...... මුට හරියන්නේ නැහැ වෙන ඒවා....!
kra said: ස්ටයිලාට ජොන් සීනාත් එක්ක පාතාගෙන ආපු මෙව්ව එකක් තියෙනවා වගේ Click to expand... ඒක ඇත්ත බන්...... මුට හරියන්නේ නැහැ වෙන ඒවා....!
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Jun 16, 2013 #94 .අඩෙ... මලෙ හැන්දැවෙ වහින වෙලාවෙ........ [ක්ලැරන්ස් මහත්තයගෙ] දෙන්න...හොදෙ
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jun 16, 2013 #95 rox2030 said: ආවා.......රොක්ස් කොරන්න... Click to expand...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jun 16, 2013 #96 anju.r said: ඉතින් අපිට පාන්ද Click to expand... ඔව් ,උබලට අන්ජු පාන් තියෙන්නේ
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jun 16, 2013 #97 kra said: ස්ටයිලාට ජොන් සීනාත් එක්ක පාතාගෙන ආපු මෙව්ව එකක් තියෙනවා වගේ Click to expand...
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Jun 16, 2013 #98 rashee_irosh said: දවල් ඔෆිස් එකේ පාටි එකකට ගියා... මාර ෆන්... හොඳට බිව්වා... කොකා කෝලා.. Click to expand... අපි නොදන්නා කොකා..........!
rashee_irosh said: දවල් ඔෆිස් එකේ පාටි එකකට ගියා... මාර ෆන්... හොඳට බිව්වා... කොකා කෝලා.. Click to expand... අපි නොදන්නා කොකා..........!
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Jun 16, 2013 #99 Hashan dis said: Click to expand... පට්ට පට්ට.......!
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jun 16, 2013 #100 kandyan said: එල එල අවුලක් නැහැ මචන්....! Click to expand... එළ එල... පස්සෙ දවසක සෙට් වෙමුකො...