අහ් ඒක හදලා ඉවරයිලු ස්ටයිලගේ ගෑනු ලමයා කිව්වාලු වෙඩින් එක දවසට අනුන්ගේ කාර් වලින් යන්න බෑ බබෝ
අපි කාර් එකක් ගමුකෝ කියලා ස්ටයිලා රබාන අරන් එලියට බැස්සා සතියෙන් රට වටේ ගිහින් කාර් එකකට සල්ල හදන්
ගෙදර ඇවිත් තියෙන්නේ ආපු ගමන් ගෑනු ලමයට කොල් කරලා කියලා රත්තරං මම කාර් එකකට සල්ලි හොයා ගත්තා කියලා දැන් කෙල්ලටත් සතුටුයි ස්ටයිලටත් සතුටුයි![]()
සුරන්ගනා කතාවක් ලු අැ...

:ang දැන් ඉතින් විනාසේ අතලග