6යේ 4 මොනිකා ස්ටයිලා™
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 16, 2013 #261 6යේ 4 මොනිකා ස්ටයිලා™
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Jun 16, 2013 #262 ilanganthilaka said: එහෙනම් ඔයාට ඕකට එකතු වෙන්න බැ Click to expand... මචෝ අර ගෑණිට පිස්සුද බං සාක්ෂි පෙට්ටිය ඔක් ජෝන් ටම ගිහින් දෙන්නෙ
ilanganthilaka said: එහෙනම් ඔයාට ඕකට එකතු වෙන්න බැ Click to expand... මචෝ අර ගෑණිට පිස්සුද බං සාක්ෂි පෙට්ටිය ඔක් ජෝන් ටම ගිහින් දෙන්නෙ
CuteBaby Well-known member Jan 8, 2013 6,073 494 113 Rashee's Heart Jun 16, 2013 #263 rashee_irosh said: 100$ දෙන්න ටැග් 1ක් දෙනවා.. Click to expand...
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Jun 16, 2013 #264 U_knw_me said: හරි ඉතින් ඔයාට තරං නෑ තමා .. ඒකනේ ඔයාට uncle කියල මට අක්ක කියන්නේ Click to expand... මට ඉතින් කියන්න හිතෙන දේවල් කියන්න හිතෙන්නේ නැහැ පතුමාගේ ෂෝ එක නිසා....!
U_knw_me said: හරි ඉතින් ඔයාට තරං නෑ තමා .. ඒකනේ ඔයාට uncle කියල මට අක්ක කියන්නේ Click to expand... මට ඉතින් කියන්න හිතෙන දේවල් කියන්න හිතෙන්නේ නැහැ පතුමාගේ ෂෝ එක නිසා....!
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Jun 16, 2013 #265 samee_1987 said: ඈයි කුට්ටි බබා ඉස්කෝලෙ ගිහින් නෑද්ද??? Click to expand... ගෙදරින් නම් ඉස්කෝලේ යවලා තියනවා. එත් ඉස්කෝලේ යනවා කියලා කට්ටි පැනලා. වැස්ස දවසට නම් ඉස්කෝලේ ගියාලු තෙමෙන්න බැරි නිසා.
samee_1987 said: ඈයි කුට්ටි බබා ඉස්කෝලෙ ගිහින් නෑද්ද??? Click to expand... ගෙදරින් නම් ඉස්කෝලේ යවලා තියනවා. එත් ඉස්කෝලේ යනවා කියලා කට්ටි පැනලා. වැස්ස දවසට නම් ඉස්කෝලේ ගියාලු තෙමෙන්න බැරි නිසා.
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jun 16, 2013 #266 CuteBaby said: tag iwarawela.. Click to expand... ඔව් අනේ , මාත් ටැග් දෙකක් විතරයි දා ගත්තේ
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Jun 16, 2013 #267 delmar ta ridila™ hancok ta scurvy arala
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Jun 16, 2013 #268 samee_1987 said: මට දෙනවද ජොලි සීයාගෙ බජාර් එකෙ ලලක්කා සින්දුව.... Click to expand... අපේ physics sir ටත් කිව්වෙ ජොලි සීය කියල
samee_1987 said: මට දෙනවද ජොලි සීයාගෙ බජාර් එකෙ ලලක්කා සින්දුව.... Click to expand... අපේ physics sir ටත් කිව්වෙ ජොලි සීය කියල
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jun 16, 2013 #269 This forum requires that you wait 15 seconds between posts. Please try again in 38 seconds.
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 16, 2013 #270 ඕයි ඕයි ඕයි....
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Jun 16, 2013 #271 U_knw_me said: එතකොට හදාගෙන යන ගෙදර ???? Click to expand... අහ් ඒක හදලා ඉවරයිලු ස්ටයිලගේ ගෑනු ලමයා කිව්වාලු වෙඩින් එක දවසට අනුන්ගේ කාර් වලින් යන්න බෑ බබෝ අපි කාර් එකක් ගමුකෝ කියලා ස්ටයිලා රබාන අරන් එලියට බැස්සා සතියෙන් රට වටේ ගිහින් කාර් එකකට සල්ල හදන් ගෙදර ඇවිත් තියෙන්නේ ආපු ගමන් ගෑනු ලමයට කොල් කරලා කියලා රත්තරං මම කාර් එකකට සල්ලි හොයා ගත්තා කියලා දැන් කෙල්ලටත් සතුටුයි ස්ටයිලටත් සතුටුයි
U_knw_me said: එතකොට හදාගෙන යන ගෙදර ???? Click to expand... අහ් ඒක හදලා ඉවරයිලු ස්ටයිලගේ ගෑනු ලමයා කිව්වාලු වෙඩින් එක දවසට අනුන්ගේ කාර් වලින් යන්න බෑ බබෝ අපි කාර් එකක් ගමුකෝ කියලා ස්ටයිලා රබාන අරන් එලියට බැස්සා සතියෙන් රට වටේ ගිහින් කාර් එකකට සල්ල හදන් ගෙදර ඇවිත් තියෙන්නේ ආපු ගමන් ගෑනු ලමයට කොල් කරලා කියලා රත්තරං මම කාර් එකකට සල්ලි හොයා ගත්තා කියලා දැන් කෙල්ලටත් සතුටුයි ස්ටයිලටත් සතුටුයි
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 16, 2013 #272 මාත් දෙකක් විතරයි දා ගත්තේ
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jun 16, 2013 #275 ස්ටයිලො පිට තව සිංදු ඉල්ලන්න බරිද මචං?
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Jun 16, 2013 #278 CuteBaby said: tag iwarawela.. Click to expand... mage ekak dennada
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 16, 2013 #280 මගේ රික්වෙස්ට් දෙක මතකයි නේද මචෝ?